Thursday, March 19, 2026
Follow Us
Political

අද (25) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස්වන අතර, පෙ.ව. 09.30 සිට ප.ව. 12.30 දක්වා මවිශ්‍රාම යන පාර්ලිමේන්තුවේ මහලේකම් ඩබ්ලිව්.බී.ඩී. දසනායක මහතාගේ සේවය ඇගයීමේ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතයි.

Political

අද (24) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස්වන අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.

Political

විවිධ වංචා හා දූෂණ හේතුවෙන් සමූපකාර බැංකු ක්‍රමය සහ සමූපකාර ව්‍යාපාරය අද වන විට විශාල වශයෙන් කඩා වැටී ඇති බවත් , සමූපකාර ව්‍යාපාරය තුළ ඇති වී තිබෙන තත්ත්වය හා ඊට විසඳුම් ලබා දීමට තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි තමන් යෝජනා කරන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මාහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

Political

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රක්ෂණය වැඩි කර නොමැති බවත් එය අසත්‍ය බවත් නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

Political

අරාජික ශ්‍රි ලංකාවක් ගොඩනැගීමට ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Political

අද (23) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස්වන අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.

Political

පාර්ලිමේන්තුවේ නව කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් ධුරයට සහකාර මහ ලේකම් ලෙස කටයුතු කළ ටිකිරි කේ. ජයතිලක මහතා ඊයේ (23) සිට පත් කළ බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අද (24)  පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

Political

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ලබන මාසයේදී අවසන් කරන බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

Political

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ නායකත්වයෙන් එක්සත් ජනරජ පෙරමුණ පක්ෂය එළිදැක්වීමේ උත්සවය අද පස්වරුවේ පැවැත්විණි.

Political

2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනත අනුව එම කොමිෂන් සභාවේ වත්මන් සභාපතීත්වය සහ සාමාජිකත්වය දරන ජේ. ඩබ්. එම්. ජේ. පී.කේ රත්නායක මහතා එහි සාමාජිකත්වයෙන් ඉවත් කිරීම සදහා වන යෝජනා සම්මතය අද (24) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 46 කින් සම්මත විය.

Political

නව ධුරයේ රාජකාරී ආරම්භ කිරීම සදහා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණි රෝහණදීර මහත්මිය, සහකාර මහලේකම්වරුන් වන ටිකිරි කේ ජයතිලක සහ හංස අබේරත්න යන මහත්වරුන් විසින් පිළිගන්නා ලදී.

Political
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ලෙස මහින්ද අමරවීර මහතා හෝ තිලංග සුමතිපාල මහතා පිළිගැනීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.  
Political

ප්‍රමිතියෙන් බාල වල් නාශක හා කෘමි නාශක වර්ග වැටලීමේ ක්‍රියාවලිය දැඩි කර තිබෙන බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ය.

Political

විවෘත සහ වගකිව යුතු රජයක් ඵිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට උපදෙස්

Political

ලබන 24 වැනිදා පාර්ලිමේන්තු රැස්වීමට අනිවාර්යයෙන්ම සහභාගි වන ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ආණ්ඩු පක්ෂයේ සියළුම මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම් දී ඇත

Political

වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය කාන්තාවගේ සිද්ධිය පිළිබඳ, නීතියට පිටින් කිසිවක් සිදුකිරීමට ඉඩකඩක් නොලැබෙන බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා  අද (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

Political

රටේ රාජ්‍ය ආදායම රැස් කර ගැනීම පිළිබඳ ප්‍රතිපත්තිමය වාර්තාවක් එළඹෙන ජුනි පළමු දිනට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

Political

 

පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප් අහෝසි කිරීමේ යෝජනාවක් 2021 වර්ෂයේ අයවැය වාර්තාවේ සඳහන් වුව ද , එවැනි ජනප්‍රිය යෝජනා රැසක් මේ දක්වා ක්‍රියාත්මක වී නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.