Monday, May 04, 2026
Follow Us

මුදල් අමාත්‍යාංශය විසින් යෝජනා කරන ලද දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන අද සවස අවසන් වූ විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඒකමතිකව අනුමත වූ අතර ඒ පිළිබඳව ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දැනුම්දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

එම යෝජනාව සාකච්ඡා කිරීම සඳහා මීළඟ පාර්ලිමේන්තු සැසිවාරයේදී ඉදිරිපත් කිරීමට නියමිත බවයි එම මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ .