අද පාර්ලිමේන්තුව රැස් වෙයි පාර්ලිමේන්තුව අද (01) පෙ.ව 09.30 ට රැස්විය. අද පෙ.ව. 09.30 සිට ප.ව. 07.30 දක්වා ස්වෛරීත්ව ණය තිරසරභාවය නැවත ඇති කිරීමට දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනා සම්මතය විවාදයට ගැනීමට නියමිතයි.