Wednesday, November 05, 2025
Follow Us
ඉදිරි ජනපතිවරණයේදි ජනපතිට සහය දෙන්න පොහොට්ටුවේ රැසක් අපේක්ෂාවෙන්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන්නේ නම් ඔහුට සහය දැක්වීමට ආණ්ඩුවේ බොහෝ දෙනෙකු අපේක්ෂාවෙන් සිටින බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ රට මේවනවිට යම් ස්ථාවර තත්ත්වයකට පත්ව ඇත්තේ ජනාධිපතිවරයා ගත් තීන්දු තීරණ හේතුවෙන් බවයි.

Neth