The Ministry of Finance and Central Bank delegation amidst their busy schedules made provision for a comprehensive briefing at the IMF Headquarters, Washington DC on the debt restructuring process by the legendary Lee Buchheit who has worked on more than two dozen sovereign-debt restructurings. He led the legal teams advising Greece in the 2012 restructuring of government bonds totaling more than 206 billion euros which was the largest sovereign-debt workout in history.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් විසින් නිකුත් කළ ට්විටර් සටහනක් බවට හුවා දැක්වෙන අසත්‍ය ට්විටර් සටහනක් මේ වන විට සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙමින් පවතිනවා.
යුක්රේනය ඉලක්ක කර රුසියාව යළිත් දරුණු ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. විදෙස් වාර්තා පැවසුවේ යුක්රේනයේ ලිවිව් නුවර ඇතුළු තවත් නගර කිහිපයක් වෙත ද රුසියාව බෝම්බ ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි.
යුක්රේනයේ මතුව ඇති තත්ත්වය හමුවේ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා එරටට යුධ ආධාර ලබාදීම ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ග්වැන්ෂුහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සමඟ එක්ව, අප්‍රේල් 6 සහ 7යන දිනවල ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මැණික් හා ස්වර්ණාභරණ සමාගම් පහක් වන බියුටි ජෙම්ස්, ජෙම් පැරඩයිස්, ප්‍රිසිෂන් ලැපිඩරීස්, සැම් ජෙම්ස් සහ එන්ජෙලෝ ජෙම්ස් යන සමාගම් මෙන්ම, හයිනාන් පළාතේ තීරුබදු රහිත අංශයේ ප්‍රමුඛ පෙළේ චීන සමාගම් දෙකක් වන චයිනා ඩියුටි ෆ්‍රී සමූහ සමාගම සහ එම්/එස් හයිනාන් පළාතේ දියමන්ති සහ ස්වර්ණාභරණ පුද්ගලික සමාගම අතර අතථ්‍ය ව්‍යාපාරාන්තර රැස්වීම් සංවිධානය කළේ ය.
The International Monetary Fund said discussions with Sri Lanka on a potential IMF loan program are at an early stage and any deal would require "adequate assurances" that the island country's debts can be put on a sustainable path.
බෙංගාල බොක්ක ආශ්‍රිතව හවුල් උනන්දුවක් සහිත බහුවිධ ආයෝජන ක්ෂේත්‍රවල ජයග්‍රාහී තත්ත්වයන් සඳහා ඒකාබද්ධව කටයුතු කිරීමටත්, නීල ආර්ථිකයේ හවුල් පාර්ශ්වකරුවන් වීම සඳහාත් වන දෙරට සතු දැවැන්ත ශක්‍යතා ආශ්‍රිත වැදගත්කම, මහ කොමසාරිස් මහාචාර්ය සුධර්ශන් සෙනෙවිරත්න මැතිතුමා විසින් පෙන්වා දෙන ලදී. 2022 අප්‍රේල් 5 වැනි දින ඩකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (DCCI) සභාපති රිස්වාන් රහ්මාන් මහතා සමඟ ඩකා හි පිහිටි DCCI කාර්යාලයේ පැවති හමුවක දී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි.
Fitch Ratings has downgraded Sri Lanka's Long-Term Foreign-Currency Issuer Default Rating (IDR) to ‘C’ from ‘CC’. The issue ratings on foreign-currency bonds issued on international markets have also been downgraded to ‘C’ from ‘CC’.
ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රධානත්වයෙන් 2022 අප්‍රේල් 12 සිට 14 යන දිනවල බ්‍රසීලයේ සාඕ පාවුලෝ හි පැවති ANUFOOD Brazil 2022 ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවේ තේ අපනයනකරුවන් සිව් දෙනෙකු වන එම්/එස්. ඉම්පීරියල් ටී (පුද්) සමාගම, එම්/එස්. මෝල්ට්රාස් ඉන්ටර්නැෂනල් (පුද්) සමාගම, එම්/එස්. බැසිලර් ටී (පුද්) සමාගම සහ එම්/එස්. ටී ටෝක් (පුද්) සමාගම සහභාගී විය.
World Bank last week said Sri Lanka faces unsustainable debt and Balance of Payment challenges.
ශ්‍රී ලංකාව විසින් බංග්ලාදේශයට ගෙවිය යුතුව පවතින ඇමරිකානු ඩොලර් මිලියන 450ක ණය මුදල ලබාගැනීම කල්දැමීමට බංග්ලාදේශ රජය කැමැත්ත පළකර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා පවසයි.
මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා අතර සාකච්ඡාවක් ඊයේ පවත්වා තිබෙනවා. ඒ, අමෙරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලස්ථානයේදීයි.
Page 156 of 381