Wednesday, April 22, 2026
Follow Us
International Affairs

යුක්රේනයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක් ඉලක්ක කර රුසියාව ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ ඔඩෙසා නගරයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයකට රුසියාව එලෙස මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි. ප්‍රහාරයෙන් මහල් නිවාස සංකීර්ණයේ සිටි පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් ඇතැයි යුක්රේන බලධාරීන් තහවුරු කළා.

International Affairs

බෝම්බ ප්‍රහාරයෙන් විශාල පිරිසක් මරුට

International Affairs

නිසාන් සමාගම වාහන ගැන ගත් අලුත්ම තීරණය

International Affairs

IMF නිකුත් කළ විශේෂ ප්‍රකාශය මෙන්න

International Affairs

ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට මූල්‍ය පහසුකමක්

International Affairs

The International Monetary Fund (IMF) on Saturday said it will support Sri Lanka’s efforts to overcome the current economic crisis.

International Affairs

චීන තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්

International Affairs

China on Thursday gave the go ahead to a batch of Sri Lankan students, studying in Chinese universities but currently stranded in their home country because of Covid-related restrictions imposed by Beijing, to return to their campuses to resume in-person learning.

International Affairs

German Ambassador Holger Seubert yesterday said that he was impressed with how peaceful the people of Sri Lanka are in exercising their right to freedom of expression, whilst noting it reminds him of German reunification in 1989.

International Affairs

ජනපති ගත් තීරණය

International Affairs

මාස ගණනාවක් තිස්සේ දිග්ගැස්සෙමින් පවතින යුක්‍රේන - රුසියා යුද්ධය මේ වන තෙක් අවසන් වී නැහැ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන විට දෙරට අතර යුධ ගැටුම් දරුණු තත්ත්වයක පත්ව ඇති බවයි. යුක්‍රේනයේ මරියපෝල් නගරය ඉලක්ක කර ගනිමින් රුසියාව එල්ලකරන ප්‍රහාර මේ වන තෙක් අවසන් වී නැහැ.

International Affairs

පළමු ටෙස්ට් තරගය මැයි 15 වැනිදා

International Affairs

මාස කිහිපයක් පුරා අඛණ්ඩව පවතින රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය හේතුවෙන් ලෝක ආර්ථිකයට සිදුව ඇති බලපෑම තවමත් අවසන්වී නැහැ. මේ හේතුවෙන් යුරෝපයට පවා භාණ්ඩ හිඟයකට මුහුණදීමටයි සිදුව ඇත්තේ.

International Affairs

චීන තානාපති සහ ශ්‍රී ලංකා විදෙස් ඇමැති අතර හමුවක්

International Affairs

Pope Francis is to conduct a special prayer service on behalf of the Easter Sunday bomb blast victims in Vatican tomorrow (Monday April 25) together with the Sri Lankan bishops and a group of persons who were wounded in the attack, Archbishop of Colombo His Eminence Cardinal Malcolm Ranjith who is in Vatican, said today.

International Affairs

තරුණයින් නොමඟ යන බැවින් ගත් තීරණය

International Affairs

මූල්‍ය අරමුදලේ සහන ලැබීමට තවත් මාස 6ක් ?