
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
2027 වර්ෂය සඳහා තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීලමාතාවන්ට පාවහන් ලබා ගැනීම සඳහා තිළිණපත් ලබාදීමේ වැඩසටහන යටතේ මධ්‍යම, උතුර, උතුරු මැද හා ඌව යන පළාත් 04 හි...
Nov.24

2027 වර්ෂය සඳහා තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීලමාතාවන්ට පාවහන් ලබා ගැනීම සඳහා තිළිණපත් ලබාදීමේ වැඩසටහන යටතේ මධ්‍යම, උතුර, උතුරු මැද හා ඌව යන පළාත් 04 හි...
Nov.24

දිට්වා ව්‍යසනයෙන් ආපදාවට පත් වූ ඇස් කණ්ණාඩි අවශ්‍යතා සහිත පාසල් දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩසටහනක් නොවැම්බර් 28 සහ 29 යන දෙදින තුළ ක්‍රියාත්මක කෙරේ.
Nov.24

හරිත හිස් වැසුමේ අභිමානය දරමින්, 83 වන මූලික පුහුණු පාඨමාලාව නිම කළ නවක නිලධාරීන් 221 දෙනෙකු විශේෂ කාර්ය බලකායට එක් වී තිබේ.
Nov.22

දිට්වා ව්‍යසනයෙන් හානියට පත් නිවාස සඳහා හානිපූර්ණ වන්දි ලබාදීමේ වැඩසටහන යටතේ කොලොන්නාව මැතිවරණ කොට්ඨාසයේ අර්ධ වශයෙන් හානියට පත් නිවාස හිමියන් තවත් 1,004 දෙනෙකුට වන්දි ලබාදීම ඊයේ (20) සිදු කෙරිණි.
Nov.21

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ (World Buddhist Sangha Council – WBSC) 60වෙනි සංවත්සර සමරු උලෙළ පැවැත්වීමට අදාළ සංවිධාන කටයුතු පිළිබඳ පූර්ව සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති...
Nov.18

“නොමේරූ ළදරුවකුගේ ජීවිතය බේරාගැනීමෙන් පමණක් අපගේ වගකීම අවසන් වන්නේ නැහැ. එම දරුවාට නිරෝගී අනාගතයක් ගොඩනඟා දිය යුතුයි” යනුවෙන් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අවධාරණය කළේය.
Nov.16

සෑම දරුවෙකුටම සමාන අධ්‍යාපන අවස්ථා ලබා දීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ ප්‍රධාන අරමුණක් -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
Nov.24

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදයේ පළමු දිනය වන අද (21) දින විවාදයට ගැනුණු ජනාධිපති, අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු විශේෂ වියදම් ඒකක 21ක වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේදී...
Nov.21

2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 97කින් පාර්ලිමේන්තුවේදි අද (20) සම්මත විය. අද ප.ව 6.50ට පමණ දෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත් වූ අතර එහිදී අයවැයට...
Nov.20

2027 අයවැය යෝජනා සම්බන්ධයෙන් දෙවැනි වර කියවීමේ විවාදය පසුගිය 13 සිට අද (20) දක්වා දින 7ක් පැවැත් වීමෙන් අනතුරවු අද (20) ප.ව. 6.00ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.
Nov.20

2027 වසර සඳහා වන අයවැය යෝජනාවලිය පිළිබඳ දෙවනවර කියවීමේ විවාදයේ තුන්වන දිනය අද (16)පැවැත් වේ.
Nov.16

2027 වර්ෂය සඳහා තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීලමාතාවන්ට පාවහන් ලබා ගැනීම සඳහා තිළිණපත් ලබාදීමේ වැඩසටහන යටතේ මධ්‍යම, උතුර, උතුරු මැද හා ඌව යන පළාත් 04 හි...
Nov.24

බොරැල්ල, ඩී.එස්. සේනානායක මංසන්ධිය ආශ්රිත මාර්ග කොටසක් අද (20) රාත්‍රී 10.00 සිට තාවකාලිකව වසා තැබීමට කොළඹ රථවාහන කොට්ඨාසය පියවර ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.
Nov.20

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට අදාළව 2026 නොවැම්බර් 20 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ සම්මුඛ පරීක්ෂණ නොවැළැක්විය හැකි හේතුවක් මත කල්දමා තිබේ.
Nov.19

1990 සුව සැරිය සේවාව සඳහා සම්පූර්ණ වෛද්‍ය පහසුකම්වලින් සමන්විත නව ගිලන් රථ 100ක් සපයා ගැනීමට අදාළ මූල්‍ය ප්රදානය ලබාගැනීම සඳහා ඉන්දීය රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Nov.10

'ක්ලීන් ශ්‍රී ලංකා - පිවිතුරු පුරවර' ඝන අපද්‍රව්‍ය කළමනාකරණ තුන් අවුරුදු ව්‍යාපෘතියේ එක් ව්‍යාපෘතියක් ලෙස බස්නාහිර හා දකුණු පළාත් ආවරණය වන පරිදි ගෘහස්ථ කොම්පෝස්ට් නිෂ්පාදන ව්‍යාපෘතිය ප්‍රථමයෙන් ක්‍රියාත්මක කිරීමටත්, එහි...
Nov.10

ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පවතින ඓතිහාසික මිත්‍රත්වය හා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ඕමානයේ 56 වැනි ජාතික දිනයට සමගාමීව සංවිධානය කළ සැමරුම් උළෙලක් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා...
Nov.22

2026 නොවැම්බර් 18 වන දින කොළඹදී පැවති අධ්‍යාපනය සඳහා වන ගෝලීය හවුල්කාරිත්වය විසින් සංවිධානය කරනු ලබන (Global Partnership for Education – GPE) නියෝජිත හමුවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී වූවාය.
Nov.20

Ansell Limited හි කළමනාකාර අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරිනී නතාලි හල්ස්ට්රෝම් මහත්මිය ඇතුළු දූත පිරිස නොවැම්බර් 18 වන දින පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමු විය.
Nov.19

බංග්ලාදේශ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය හුමයුන් කබීර් (Humaiun Kobir) මහතා ඇතුළු දූත පිරිස (18) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
Nov.19

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සබඳතා ශක්තිමත් කර ගැනීම සහ දෙරට අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා බංග්ලාදේශයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය Humaiun Kobir මහතා අද (18) පෙරවරුවේ...
Nov.18

අවශ්‍ය ද්‍රව්‍ය බිම්මල් ග්‍රෑම් 250ක් (පෙති කපාගත්) ලොකු ලූනු ගෙඩියක් (සිහින්ව ලියාගත්) අමුමිරිස් කරල් 2-3ක් (පළාගත්)
Nov.19

සාම්ප්‍රදායික කොරියානු කිම්චි ස්ටූවකි. පහත සඳහන් ප්‍රමාණ ගෝවා කිලෝග්‍රෑම් 1ක් සඳහාය.
Nov.03

සොබාදහමේ කොළ පැහැයත්, අත්කම් කලාවේ නිර්මාණශීලිත්වයත් එකට එක් වූ විට බිහි වන්නේ ඇසට මෙන්ම සිතටත් සැනසීම ගෙන දෙන සුන්දර නිර්මාණයකි. පයිප් ක්ලීනර් නම් සරල අමුද්‍රව්‍ය භාවිතයෙන් නිවෙස් අලංකාරයට නව පෙනුමක් එක්...
Jul.19

චොක්ලට් රසට කැමති අයට හොඳම තේරීමක් ලෙස මෙම චොක්ලට් මිල්ක්ෂේක් පානය හඳුන්වා දිය හැක.
Jul.08

අවශ්‍ය ද්‍රව්‍ය: ගෝවා මල් ග්‍රෑම් 250 කුකුළු මස් ග්‍රෑම් 200 ලුණු කොළ ග්‍රෑම් 100 පාන්පිටි ග්‍රෑම් 150 ,200 බිත්තර 1 බේකින් පවුඩර් තේ හැඳි 1 බැද ගැනීමට තෙල් කෝප්ප 3 සූදුරු ඇට තේ හැඳි 1/2 ලියා ගත් කරපින්චා තේ...
Jun.22