
අද දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහා සඳහන් කරයි.
Oct.02

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහා සඳහන් කරයි.
Oct.02

පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග සහ උපදෙස් අනුව නාගරික සංවර්ධන අධිකාරිය යටතේ කොළඹ නගරය අවට පිහිටා තිබෙන මහල් නිවාස සංකීරණ 24ක් ආශ්‍රිතව පවතින ගැටලු සම්බන්ධව කොළඹ දිසාව භාර නියෝජ්‍ය...
Oct.02

පසුගිය මාස දෙක තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තා 17,506ක් නිකුත් කර ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යා නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, කුරුවිට බන්ධනාගාරය...
Oct.01

ශ්‍රී ලංකාවේ ජාතික ඖෂධ ප්‍රතිපත්තියේ නිර්මාතෘ මෙන්ම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිර්මාතෘ සහ ප්‍රථම සභාපති දිවංගත මහාචාර්ය සේනක බිබිලේ 49 වන ගුණ සමුරුව සහ ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ...
Oct.01

දක්ෂ කලාකරුවන් මෙන්ම අපට අවශ්‍ය රෝගියාගේ වේදනාව හඳුනන වෛද්‍යවරුන් සහ මිනිසුන් පිළිබඳ හැඟීමක් ඇති ඉංජිනේරුවන් බිහිකිරීමයි — අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
Sep.30

කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ ප්‍රවාහන පහසුකම් විධිමත් කරමින් ග්‍රාමීය හා නාගරික මාර්ග ජාලය ශක්තිමත් කිරීමේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති 03 ක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ පසුගියදා නිල වශයෙන්...
Sep.29

• අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත ද වැඩි ජන්දයෙන් සම්මතයි විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අද (25) විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත විය.
Sep.25

රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ප්‍රතිපත්තිය තිරසාර ලෙස කළමනාකරණය කිරීමටත්, වසර ගණනාවක් පුරා පවතින වැටුප් විෂමතා සඳහා විසඳුම් ලබා දීමටත් අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව අග්‍රාමාත්‍ය...
Sep.24

ළමයින් සම්බන්ධ පුවත් වාර්තා කිරීමේදී ඔවුන්ගේ ගෞරවය, පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා ජාතික මාධ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කර ඇති බව කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී...
Sep.24

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේ දී අද (24 ) සහ හෙට (25 ) දෙදින පැවැත්වේ.
Sep.24

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පතට ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය ඊයේ (22) සටහන් කළේය.
Sep.23

ග්‍රෙගරි වැවෙහි හා ඒ අවට ජල පෝෂක ප්‍රදේශයේ ජලයේ ගුණාත්මක තත්ත්වය සහ ඒ අවට පරිසරය තිරසරව පවත්වා ගෙන යාම සඳහා විද්‍යාත්මක පදනමක් සහිත යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට අදාළ කමිටු පත් කිරිමට...
Sep.29

දැනටමත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු 04ට අමතරව තවත් ගේට්ටු 08 ක් සහිතව සම්පූර්ණ ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු 12 ක් විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරමින් මිල...
Sep.29

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සකස් කරනු ලැබ ඇති සංකල්ප පත්‍රිකාව, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වූ ජාතික මෙහෙයුම් කමිටුව විසින් අනුමත කරන ලද ජාතික විෂය මාලා රාමුව සහ පාසල් පාදක...
Sep.29

“දිට්වා” සුළි කුණාටු තත්ත්වයෙන් පසු උඩරට මාර්ගයේ කොළඹ කොටුව සිට පේරාදෙණිය/ ගම්පොල දක්වා දුම්රිය ධාවනය 2026/10/02 දින සවස් වරුවේ සිට ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
Sep.28

ශ්‍රී ලංකාවේ නව චීන තානාපති වයි හුවාෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් ඊයේ (29) ජනමාධ්‍ය අමාත්‍යංශයේදී පැවැත්විණි.
Sep.30

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්විපාර්ශවිය ධීවර සහයෝගිතාව, සමුද්‍රීය වෙළඳාම සහ ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ඩිසගාරියන් (Levan S. Dzhagaryan) මහතා...
Sep.29

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ අවසන් ඉසව්වෙන් මීටර් 88.55 ප්‍රබල දුරක් වාර්තා කරමින් පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය. මෙරට වේලාවෙන් අද (28) සවස 4.45ට...
Sep.28

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩලයේදී ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රකාශය අද (28) ඉදිරිපත් කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන්...
Sep.28

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජයගැනීමට එංගලන්ත කණ්ඩායම අද (27) සමත් වූ අතර එය ලකුණු 223ක ජයග්‍රහණයකි.
Sep.27

සොබාදහමේ කොළ පැහැයත්, අත්කම් කලාවේ නිර්මාණශීලිත්වයත් එකට එක් වූ විට බිහි වන්නේ ඇසට මෙන්ම සිතටත් සැනසීම ගෙන දෙන සුන්දර නිර්මාණයකි. පයිප් ක්ලීනර් නම් සරල අමුද්‍රව්‍ය භාවිතයෙන් නිවෙස් අලංකාරයට නව පෙනුමක් එක්...
Jul.19

චොක්ලට් රසට කැමති අයට හොඳම තේරීමක් ලෙස මෙම චොක්ලට් මිල්ක්ෂේක් පානය හඳුන්වා දිය හැක.
Jul.08

අවශ්‍ය ද්‍රව්‍ය: ගෝවා මල් ග්‍රෑම් 250 කුකුළු මස් ග්‍රෑම් 200 ලුණු කොළ ග්‍රෑම් 100 පාන්පිටි ග්‍රෑම් 150 ,200 බිත්තර 1 බේකින් පවුඩර් තේ හැඳි 1 බැද ගැනීමට තෙල් කෝප්ප 3 සූදුරු ඇට තේ හැඳි 1/2 ලියා ගත් කරපින්චා තේ...
Jun.22

මික්ස් වෙජිටබල් කරිය ඉතා පෝෂදායි ආහාරයක් වන අතර නිර්මාංශ පමණක් ආහාරයට ගන්නා අයට රස රසකි.
Jun.22

කෝපි කියන්නෙ අපි හරි ආදරණීයව රස බලන පානයක්. ඒත් අද පුංචි වෙනසක් කළා. හැමදාම කන කේක් එක වගේද බලන්නකෝ මේ කේක් එක. කෝපි රසට හදන කේක් එකක් නිවෙසේ සාමාජිකයන් එකතු...
Jun.15