විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේ දී අද (24 ) සහ හෙට (25 ) දෙදින පැවැත්වේ.
ඡන්ද විමසීම පැවැත්වෙන්නේ හෙට රාත්‍රි 7ට ය.
මෙම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවට පසුගියදා (22 වැනිදා ) දැනුම් දුන්නේය.