
ආසියානු ක්රීඩා උලෙළේ හෙල්ල විසි කිරීමේ රන් පදක්කම රුමේෂ් තරංග දිනා ගනී
ජපානයේ පැවැත්වෙන ආසියානු ක්රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ අවසන් ඉසව්වෙන් මීටර් 88.55 ප්රබල දුරක් වාර්තා කරමින් පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය. මෙරට වේලාවෙන් අද (28) සවස 4.45ට...
Sep.28























