Friday, September 18, 2026
Follow Us
දුම්රිය ප්‍රවේශපත්‍ර මාර්ගගතව මිලදී ගැනීමේ පහසුකම්

දුම්රිය මගීන් සඳහා ප්‍රවේශපත්‍ර මාර්ගගත ක්‍රමය ඔස්සේ මිලදී ගැනීමේ පහසුකම ඊයේ (18) සිට සලසා ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව, www.pravesha.lk වෙබ් අඩවිය ඔස්සේ දුම්රිය ප්‍රවේශපත්‍ර මාර්ගගතව මිලදී ගැනීමට හැකියාව ඇත.

එමෙන්ම, Pravesha ජංගම දුරකථන යෙදවුම ඔස්සේ ද දුම්රිය ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ පහසුකම සලසා තිබේ.