
රියදුරු බලපත්‍ර අපේක්ෂිතයින්ට දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීමේ නව පද්ධතියක්
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ පරීක්ෂණ සඳහා පෙනී සිටින රියදුරු බලපත්‍ර අපේක්ෂිතයින්ට දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීමේ නව පද්ධතියක් හදුන්වා දී තිබේ.
Sep.24

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ පරීක්ෂණ සඳහා පෙනී සිටින රියදුරු බලපත්‍ර අපේක්ෂිතයින්ට දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීමේ නව පද්ධතියක් හදුන්වා දී තිබේ.
Sep.24

‘විෂන්’ වැඩසටහනට වසර දෙකක් සැපිරීම සනිටුහන් කරමින් පින්නවල මධ්‍ය මහා විද්‍යාලයේ සහ මාතලේ සිරි සීවලි විද්‍යාලයේ සිසුසිසුවියන්හට ජනාධිපති ලේකම් කාර්යාලය නැරඹීමට අද (24) අවස්ථාව උදාවිය.
Sep.24

ශ්‍රී ලංකාවේ ස්වාභාවික පරිසර පද්ධතිය සුරක්ෂිත කරමින් දශක කිහිපයක් පුරා පවතින අලි-මිනිස් ගැටුමට තිරසාර සමාජ, ආර්ථික හා පාරිසරික විසඳුම් සෙවීමේ අරමුණින් නව ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම සඳහා පත් කළ...
Sep.24

උතුරු පළාතේ ජනතාවට විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් සපයන මාන්කුලම් රෝහලේ සේවා ධාරිතාව නැංවීමට කෙරෙහි අවධානය. උතුරු පළාතේ, මුලතිවු දිස්ත්‍රික්කයේ මාන්කුලම් ප්‍රදේශයේ පිහිටා ඇති මාන්කුලම් මූලික රෝහල (Base Hospital - Mankulam) සෞඛ්‍ය හා...
Sep.23

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් 2029 වර්ෂය වන විට අස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 12ක් සවිබලගැන්වීමේ ඉලක්කය සහිතව, අස්වැසුම ප්‍රතිලාභී හා...
Sep.23

පෑලියගොඩ බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කඩවත, වෑබඩ ප්‍රදේශයේ පිහිටි නිවසක් සෝදිසි කිරීමේදී හෙරොයින්, ගිනිඅවි සහ පතුරම් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Sep.21

රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ප්‍රතිපත්තිය තිරසාර ලෙස කළමනාකරණය කිරීමටත්, වසර ගණනාවක් පුරා පවතින වැටුප් විෂමතා සඳහා විසඳුම් ලබා දීමටත් අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව අග්‍රාමාත්‍ය...
Sep.24

ළමයින් සම්බන්ධ පුවත් වාර්තා කිරීමේදී ඔවුන්ගේ ගෞරවය, පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා ජාතික මාධ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කර ඇති බව කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී...
Sep.24

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේ දී අද (24 ) සහ හෙට (25 ) දෙදින පැවැත්වේ.
Sep.24

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පතට ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය ඊයේ (22) සටහන් කළේය.
Sep.23

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථනිරූපණය මේ වනවිට කථානායකවරයා වෙත ලැබී තිබෙන අතර ඊට අදාළ නිවේදනය කථානායකවරයා අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
Sep.22

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය අද (24) පෙරවරු 4.00 සිට හෙට (25) පෙරවරු 4.00 දක්වා පැය 24ක කාලයක් සඳහා වලංගු වේ. ඒ...
Sep.24

දුම්රිය මගීන් සඳහා ප්‍රවේශපත්‍ර මාර්ගගත ක්‍රමය ඔස්සේ මිලදී ගැනීමේ පහසුකම ඊයේ (18) සිට සලසා ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කරයි.
Sep.18

ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් උපරිම මුදල් ලබාදීමට රජය කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි. උතුරු පළාතේ සෞඛ්‍ය පද්ධතිය සවිබල ගැන්වීම සහ ප්‍රතිකාර සේවා විධිමත් සහ පුළුල් කිරීමට පියවර...
Sep.17

දැනට පවතින තත්ත්වය අනුව වී මිල දී ගැනීමට ඇති මුදල් ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව නිරීක්ෂණය වී තිබෙන බැවින් 2026 යල කන්නයේ වී අස්වනු මිල දී ගැනීමේ කඩිනම් වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස...
Sep.15

ශ්‍රී ලංකාවේ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන පුහුණු (TVET) ක්ෂේත්රය බලගැන්වීම සඳහා වන ඉදිරි සහයෝගීතාවන් පිළිබඳ සාකච්ඡාවක්, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ඉහළ පෙළේ නියෝජිත පිරිසක්...
Sep.24

ශ්‍රී ලංකා–කටාර් කම්කරු ඒකාබද්ධ කමිටුවේ නිත්‍ය රැස්වීම කටාර් රාජ්‍යයේ දෝහාහිදී ඊයේ (21) පැවැත්විණි.
Sep.22

A delegation from the Parliament of Sri Lanka, led by the Hon. (Dr.) Jagath Wickramaratne, Speaker of Parliament, departed from the Bandaranaike International Airport (BIA) on the evening of 15...
Sep.21

චීනය සහ දකුණු ආසියානු රටවල් සමඟ සාගර විද්‍යාව, ධීවර කර්මාන්තය, ජලජීවී වගාව, නීල ආර්ථිකය, තාක්ෂණය, ආයෝජන, මානව සම්පත් සංවර්ධනය සහ දැනුම හුවමාරුව ඇතුළු ක්ෂේත්‍ර රැසක දීර්ඝකාලීන හා ප්‍රායෝගික සහයෝගීතාව තවදුරටත්...
Sep.20

පාර්ලිමේන්තු ක්‍රියාවලියට දක්වන ලද විශිෂ්ට කැපවීම, අභ්‍යන්තරික රාජ්‍ය පාලනය, මානව හිමිකම් සුරැකීම සහ ප්රජාතන්ත්රවාදී සහභාගීත්වය වෙනුවෙන් සිදුකළ අනුපමේය සේවය ඇගයීමට ලක් කරමින්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ...
Sep.18

සොබාදහමේ කොළ පැහැයත්, අත්කම් කලාවේ නිර්මාණශීලිත්වයත් එකට එක් වූ විට බිහි වන්නේ ඇසට මෙන්ම සිතටත් සැනසීම ගෙන දෙන සුන්දර නිර්මාණයකි. පයිප් ක්ලීනර් නම් සරල අමුද්‍රව්‍ය භාවිතයෙන් නිවෙස් අලංකාරයට නව පෙනුමක් එක්...
Jul.19

චොක්ලට් රසට කැමති අයට හොඳම තේරීමක් ලෙස මෙම චොක්ලට් මිල්ක්ෂේක් පානය හඳුන්වා දිය හැක.
Jul.08

අවශ්‍ය ද්‍රව්‍ය: ගෝවා මල් ග්‍රෑම් 250 කුකුළු මස් ග්‍රෑම් 200 ලුණු කොළ ග්‍රෑම් 100 පාන්පිටි ග්‍රෑම් 150 ,200 බිත්තර 1 බේකින් පවුඩර් තේ හැඳි 1 බැද ගැනීමට තෙල් කෝප්ප 3 සූදුරු ඇට තේ හැඳි 1/2 ලියා ගත් කරපින්චා තේ...
Jun.22

මික්ස් වෙජිටබල් කරිය ඉතා පෝෂදායි ආහාරයක් වන අතර නිර්මාංශ පමණක් ආහාරයට ගන්නා අයට රස රසකි.
Jun.22

කෝපි කියන්නෙ අපි හරි ආදරණීයව රස බලන පානයක්. ඒත් අද පුංචි වෙනසක් කළා. හැමදාම කන කේක් එක වගේද බලන්නකෝ මේ කේක් එක. කෝපි රසට හදන කේක් එකක් නිවෙසේ සාමාජිකයන් එකතු...
Jun.15