මාවම ඕනෙ කියලා
කවුරුත් ඇස් තෙමාගෙන නෑ...
"ඔයාව දකින්න ආසයි" කියලා
කවුරුත් දුර ගෙවාගෙන ඇවිත් නෑ...
මලක්වත් නොලැබුණු මට,
ආදරේ ගැන ලස්සන කතා නම්
ඕන තරම් ඇහිලා තියෙනවා...
සමහර විට වේදනාව කියන්නෙ,
ආදරේ නොලැබුණු එක නෙවෙයි...
මැරීගෙන ආදරේ කරන්න තරම් හිතක් තිබිලත්,
ඒ හිතට හරිහමන් නවාතැනක් නොලැබුණු එක...
lmi