Sunday, May 17, 2026
Follow Us

Equity

අඩු පීඩන කලාපය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතී

ශ්‍රී ලංකාවට උතුරු දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

May.17

agamya fb banner

Social and Equity

Social and Equity

වවුනියාවේ අලි–මිනිස් ගැටුමට විසඳුම් සෙවීමට විශේෂ සාකච්ඡාවක්

වවුනියාව බෝගස්වැව, නන්දිමිත්‍රගම, සැළලිහිණිගම ඇතුළු ප්‍රදේශවල ජනතාව මුහුණපා සිටින අලි–මිනිස් ගැටුම නිරාකරණය කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක්  පසුගියදා (16)  සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වවුනියාව සැළලිහිණිගම විහාරස්ථානයේදී පැවැත්විණ. මෙම...

May.17

Social and Equity

ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළට

පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් තිබෙන බව වාර්තා වෙයි.

May.17

Social and Equity

"යාපහුව සංස්කෘතික සංචරණ උරුම කළමනාකරණ ව්‍යාපෘතිය" නිල වශයෙන් ආරම්භ කෙරේ

ඓතිහාසික යාපහුව පුරාවිද්‍යා භූමිය සංරක්ෂණය කර වැඩිදියුණු කිරීම සහ එහි සංචාරක පහසුකම් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත්,"යාපහුව සංස්කෘතික සංචරණ උරුම කළමනාකරණ ව්‍යාපෘතිය"අද (16) මධ්‍යම සංස්කෘතික අරමුදලේ මෙහෙයවීමෙන් නිල වශයෙන් ආරම්භ කෙරිණි.

May.16

Social and Equity

අද අලුයම වනවාසල ප්‍රදේශයේ සිදු වූ දුම්රිය පිහිලිපැනීමෙන් 12 රෝහල් ගත කෙරේ

අද (16) අලුයම වනවාසල සහ හුණුපිටිය අතර දුම්රිය මාර්ගයේ දුම්රියක් පීලි පැනීමකට ලක්වී මැදිරියක් පෙරළීයෑමෙන් පුද්ගලයින් 12 දෙනෙකු  තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

May.16

Social and Equity

වීසා නැතිව මෙරට සිට විදේශ ජාතිකයින් 17ක් අත්අඩංගුවට

වීසා නැති මෙරට සිට විදේශ ජාතිකයින් 17ක් ඊයේ (14)  අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි. 

May.15

Political

Political

අල්ලස් කොමිසමට පැමිණි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඉන් පිටව යයි

ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (12) උදෑසන අල්ලස් කොමිසමට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව  ඉන් පිටය ගොස් තිබේ. 

May.12

Political

තමිල්නාඩු මහඇමති ධුරයේ විජේ දිවුරුම් දෙයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ජය තහවුරු කරගත් ජනප්‍රිය නළු ජෝෂප් විජේ තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහ ඇමතිවරයා ලෙස අද (10) චෙන්නායිහි ජවහල්ලාල් නේරු ක්‍රීඩාංගණයේදී දිවුරුම් දුන්නේය. 

May.10

Political

ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුකූලව උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද පුළුල් වෙනස්කම්

ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපන ක්ෂේත්‍රවල සිදුවන නව ප්‍රතිසංස්කරණවලට අනුගත වෙමින් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද අදාළ වෙනස්කම් සිදු කිරීමට රජය සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (06) පාර්ලිමේන්තුවේදී...

May.06

Political

මැතිවරණ නීති සමාලෝචනයට විශේෂ කාරක සභාවක්

පළාත් සභා ඡන්ද විමසීම් හැර අනෙකුත් මැතිවරණ නීති සමාලෝචනය කර වාර්තා කිරීම සඳහා සාමාජිකයින් 12 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කර තිබේ.

May.05

Political

විගණන සේවා කොමිෂන් සභාවට පත්කළ නව සාමාජිකයන් සිව් දෙනෙක් රහස්‍යතාව පිළිබඳ දිවුරුම දෙති

විගණන සේවා කොමිෂන් සභාවට පත් කරන ලද නව සාමාජිකයන් සිව් දෙනෙක් ඊයේ (04) පාර්ලිමේන්තුවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබා දුන්හ.

May.05

State

State

නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කරයි

නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කර කර තිබෙන අතර 2026.05.14 දින පෙ.ව. 9.00 සිට 2026.05.15 දින පෙ.ව. 9.00 දක්වා මෙය වලංගු වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධනය සඳහන් කර...

May.14

State

කාලගුණයෙන් රතු නිවේදනයක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ රතු නිවේදනයක් නිකුත් කර තිබේ. 

May.13

State

මි.මී.200 ඉක්මවූ වැසි වාර්තා වෙයි

අද උදෑසන 6.41 වනවිට සමහර ප්‍රදේශවලට මි.මි. 200 ඉක්ම වූ වර්ෂාවක් වාර්තා වී ඇති බවත් ඉදිරියේ ද එවැනි වැසි තත්ත්වයක් පැවැතිය හැකි බවත්  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි...

May.13

State

යාන් ඔය ව්‍යාපෘතියෙන් කුඹුරු අහිමිවූවන්ට අතිරේක වන්දි මුදලක්

අනුරාධපුර හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලට අයත් කුඹුරු ඉඩම් අක්කර 11,500කට පමණ යල සහ මහ දෙකන්නයේම වගා කිරීම සඳහා ජලය ලබාදීමේ අරමුණින් ඝනමීටර මිලියන 169ක ධාරිතාවකින් යුතු යාන් ඔය ජලාශය ඉදිකරනු ලැබ...

May.12

State

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, උතුරු පළාත් සහ ගාල්ල, ත්‍රිකුණාමලය, මඩකළපුව දිස්ත්‍රික්ක සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

May.11

International Affairs

International Affairs

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ න්‍යෂ්ටික බලාගාරයකට ඩ්‍රෝන ප්‍රහාරයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි Barakah න්‍යෂ්ටික බලාගාරයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් දැවැන්ත ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

May.17

International Affairs

ශ්‍රී ලංකා – බෙලරුස් පාර්ලිමේන්තු සහයෝගීතාව පුළුල් කිරීමට සාකච්ඡා

බෙලරුස් රාජ්‍යයේ නිල සංචාරයක නිරත විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස ඊයේ (16) බෙලරුස් ජාතික මණ්ඩලයේ රිපබ්ලික් කවුන්සිලයේ සභාපතිනී Natalya Kochanova මහත්මිය හමුවිය.

May.17

International Affairs

ඇමති විජිත බෙලරුස් ජන රජයේ නිල සංචාරයක

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (12) සිට 15 වැනිදා දක්වා බෙලරුස් ජනරජයේ නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන්...

May.12

International Affairs

තමිල්නාඩුවේ මත්පැන් අලෙවිසැල් 717ක් පිළිබඳව සැලැස්මක්

තමිල්නාඩුවේ නව මහ ඇමති ලෙස දිවුරුම් දුන් සී. ජෝසප් විජේ එම ප්‍රාන්තයේ මත්පැන් අලෙවිසැල් 717ක් වසා දැමීමට නියෝග කර තිබෙන බව වාර්තා වේ. 

May.12

International Affairs

තායිලන්තයේ හිටපු අගමැති නිදහස් වෙයි

දූෂණ චෝදනා මත වසරක සිරදඬුවමක් විඳිමින් සිටි තායිලන්තයේ හිටපු අග්රාමමාත්යඬ තක්ෂින් සිනවත්රන මාස 8ක කාලයකට පසු බැංකොක් නුවර බන්ධනාගාරයකින් අද නිදහස් කර තිබෙන බව වාර්තා වෙයි.

May.11

Women

Cookery

ගුණ පිරි හබල පෙතිවලින් සැණින් හදන තල මිශ්‍ර අග්ගලා

පැරැන්නන් අතර ඉතා ජනප්‍රිය ආහාරයක් වූ හබල පෙති, පෝෂණ ගුණයෙන් ඉහළ මෙන්ම ඉතා පහසුවෙන් පිළියෙල කරගත හැකි ආහාරයකි. කාර්යබහුල ඔබගේ නිවෙසේ සැණින් සාදාගත හැකි මෙම තල මිශ්‍ර හබල පෙති ලඩ්ඩු...

Apr.02

Cookery

පරා මාළු පෙති ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය

Mar.30

Cookery

මාළු ඩෙවල් (තලපත්, තෝර හෝ කෙලවල්ලෝ)

වශ්‍ය ද්‍රව්‍ය හතරැස් කෑලිවලට කපාගත් මාළු ග්‍රෑම් 500ක්, සීසන් කර ගැනීමට සෝයා සෝස්, කහ කුඩු, ගම්මිරිස් හා ලුණු, තක්කාලි සෝස් මේස හැඳි 3ක්, සෝයා සෝස් මේස හැඳි 3ක්,

Mar.23

Cookery

චිකන් ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය කුඩා කෑලිවලට කපාගත් චිකන් ග්‍රෑම් 500ක්, සීසන් කර ගැනීමට සෝයා සෝස්, කහ කුඩු, ගම්මිරිස් හා ලුණු කුඩු, තක්කාලි සෝස් මේස හැඳි 3ක්, සෝයා සෝස් මේස හැඳි 3ක්, ඉඟුරු සුදුලූනු...

Mar.23

Cookery

අඹ අයිස්ක්‍රීම්

අවශ්‍ය ද්‍රව්‍ය: නැවුම් එළකිරි මිලිලීටර් 500 සැෆ්රන් ස්වල්පයක්

Mar.05