
නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව එම නිවේදනය 2026.05.13 දින පෙ.ව. 9.00 සිට 2026.05.14 දින පෙ.ව. 9.00 දක්වා වලංගු වේ.
May.13

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව එම නිවේදනය 2026.05.13 දින පෙ.ව. 9.00 සිට 2026.05.14 දින පෙ.ව. 9.00 දක්වා වලංගු වේ.
May.13

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව එම නිවේදනය 2026.05.13 දින පෙ.ව. 9.00 සිට 2026.05.14 දින පෙ.ව. 9.00 දක්වා වලංගු වේ.
May.13

පොදු ප්‍රවාහනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ මගී ජනතාවගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණෙන්, පොදු ප්‍රවාහනයේ යෙදෙන රියදුරු මහතුන් ඉලක්ක කරගත් විශේෂ අන්තරායකර මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන, මහාමාර්ග හා...
May.12

දිට්වා ආපදා තත්ත්වයෙන් නිවාස අහිමි වූ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව නැවත පදිංචි කිරීම් කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
May.12

ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනයේ සුරක්ෂිතතාව සහ උන්නතිය වෙනුවෙන් සියලු නිකායන් නියෝජනය වන පරිදි පිහිටුවා ඇති "බුද්ධශාසන සභාව" අද දින (මැයි 12) බුද්ධශාසන අමාත්‍යාංශයේදී රැස්විය.
May.12

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සමස්ත ලංකා හෙද සංගමය අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (11) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
May.12

ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (12) උදෑසන අල්ලස් කොමිසමට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව ඉන් පිටය ගොස් තිබේ.
May.12

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ජය තහවුරු කරගත් ජනප්‍රිය නළු ජෝෂප් විජේ තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහ ඇමතිවරයා ලෙස අද (10) චෙන්නායිහි ජවහල්ලාල් නේරු ක්‍රීඩාංගණයේදී දිවුරුම් දුන්නේය.
May.10

ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපන ක්ෂේත්‍රවල සිදුවන නව ප්‍රතිසංස්කරණවලට අනුගත වෙමින් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද අදාළ වෙනස්කම් සිදු කිරීමට රජය සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (06) පාර්ලිමේන්තුවේදී...
May.06

පළාත් සභා ඡන්ද විමසීම් හැර අනෙකුත් මැතිවරණ නීති සමාලෝචනය කර වාර්තා කිරීම සඳහා සාමාජිකයින් 12 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කර තිබේ.
May.05

විගණන සේවා කොමිෂන් සභාවට පත් කරන ලද නව සාමාජිකයන් සිව් දෙනෙක් ඊයේ (04) පාර්ලිමේන්තුවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබා දුන්හ.
May.05

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
May.13

අද උදෑසන 6.41 වනවිට සමහර ප්‍රදේශවලට මි.මි. 200 ඉක්ම වූ වර්ෂාවක් වාර්තා වී ඇති බවත් ඉදිරියේ ද එවැනි වැසි තත්ත්වයක් පැවැතිය හැකි බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි...
May.13

අනුරාධපුර හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලට අයත් කුඹුරු ඉඩම් අක්කර 11,500කට පමණ යල සහ මහ දෙකන්නයේම වගා කිරීම සඳහා ජලය ලබාදීමේ අරමුණින් ඝනමීටර මිලියන 169ක ධාරිතාවකින් යුතු යාන් ඔය ජලාශය ඉදිකරනු ලැබ...
May.12

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, උතුරු පළාත් සහ ගාල්ල, ත්‍රිකුණාමලය, මඩකළපුව දිස්ත්‍රික්ක සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.
May.11

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් අඩි හතර බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
May.09

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (12) සිට 15 වැනිදා දක්වා බෙලරුස් ජනරජයේ නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන්...
May.12

තමිල්නාඩුවේ නව මහ ඇමති ලෙස දිවුරුම් දුන් සී. ජෝසප් විජේ එම ප්‍රාන්තයේ මත්පැන් අලෙවිසැල් 717ක් වසා දැමීමට නියෝග කර තිබෙන බව වාර්තා වේ.
May.12

දූෂණ චෝදනා මත වසරක සිරදඬුවමක් විඳිමින් සිටි තායිලන්තයේ හිටපු අග්රාමමාත්යඬ තක්ෂින් සිනවත්රන මාස 8ක කාලයකට පසු බැංකොක් නුවර බන්ධනාගාරයකින් අද නිදහස් කර තිබෙන බව වාර්තා වෙයි.
May.11

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සහ වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ ජාතික ආරක්‍ෂක අමාත්‍ය ජෙනරල් Phan Van Giang මැතිතුමා ප්‍රමුඛ දූත පිරිස අතර ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවක් පසුගියදා...
May.10

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් (TO LAM) මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක්...
May.09

පැරැන්නන් අතර ඉතා ජනප්‍රිය ආහාරයක් වූ හබල පෙති, පෝෂණ ගුණයෙන් ඉහළ මෙන්ම ඉතා පහසුවෙන් පිළියෙල කරගත හැකි ආහාරයකි. කාර්යබහුල ඔබගේ නිවෙසේ සැණින් සාදාගත හැකි මෙම තල මිශ්‍ර හබල පෙති ලඩ්ඩු...
Apr.02

වශ්‍ය ද්‍රව්‍ය හතරැස් කෑලිවලට කපාගත් මාළු ග්‍රෑම් 500ක්, සීසන් කර ගැනීමට සෝයා සෝස්, කහ කුඩු, ගම්මිරිස් හා ලුණු, තක්කාලි සෝස් මේස හැඳි 3ක්, සෝයා සෝස් මේස හැඳි 3ක්,
Mar.23

අවශ්‍ය ද්‍රව්‍ය කුඩා කෑලිවලට කපාගත් චිකන් ග්‍රෑම් 500ක්, සීසන් කර ගැනීමට සෝයා සෝස්, කහ කුඩු, ගම්මිරිස් හා ලුණු කුඩු, තක්කාලි සෝස් මේස හැඳි 3ක්, සෝයා සෝස් මේස හැඳි 3ක්, ඉඟුරු සුදුලූනු...
Mar.23