Saturday, May 09, 2026
Follow Us
දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් අඩි හතර බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව  අද (01) පස්වරු 04.00 පමණ වනවිට තත්ත්පරයට ඝන අඩි 11,100 බැගින් ජලය දැදුරුඔයට නිකුත් කෙරෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. 

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 4 ක් අඩි 4 බැගින් විවෘත කර ඇත. තත්පරයට ඝන අඩි 11100 බැගින් දැදුරුඔයට නිකුත් කෙරේ.