
උඩුදුම්බර නාය අවදානම සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසට උපදෙස්
කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ හුන්නස්ගිරිය සිට මීමුරේ දක්වා මාර්ගය ඇතුලු ස්ථාන කිහිපයක නාය යාම් සහ පස් කඳු පෙරලීමේ අවදානමක් මතුවී තිබේ.
Dec.18

කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ හුන්නස්ගිරිය සිට මීමුරේ දක්වා මාර්ගය ඇතුලු ස්ථාන කිහිපයක නාය යාම් සහ පස් කඳු පෙරලීමේ අවදානමක් මතුවී තිබේ.
Dec.18

"දිට්වා" සුළි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ අයහපත් කාලගුණික තත්වය හමුවේ මහවැළි ගඟේ ජල මට්ටම ඉහල යෑමෙන්, ජලයේ ගසාගෙන පැමිණි විශාල දැව කඳන් සහ උනපඳුරු ඇතුළු අවශේෂ, පේරාදෙණිය කලුපාලම දුම්රිය පාලම සහ...
Dec.18

පූර්ණ හානි වූ අලිවැට කිලෝමීටර් 50න් 10 කම පිළිසකර කිරීම් මෙම සතිය ඇතුළත සිදු කිරීමට පියවර
Dec.18

පසුගිය සමයේ දිවයිනට බල පෑ 'දිත්වා' (Ditwah) සුළි කුණාටුව හේතුවෙන් හටගත් අධික ගංවතුර තත්ත්වය හමුවේ මුලතිව්, නයාරු පාලම සම්පූර්ණයෙන්ම විනාශ විය. ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකාය විසින් එම පාලම...
Dec.17

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (15දා) ජාතික ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ නව ගෘහස්ථ පුහුණු සංකීර්ණය විවෘත කළේය.
Dec.16

ඇති වූ ආපදා තත්ත්වය හේතුකොටගෙන අනාරක්ෂිත වූ දරුවන්ගේ ඡායාරූප (Photographs), දර්ශන පට (Video Clips), තොරතුරු (Details); සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍ය තුළ ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය...
Dec.15

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජනජීවිත යථා තත්ත්වයට පත්කිරීම සඳහා රුපියල් බිලියන 500 පරිපූරක ඇස්තමේන්තුව හෙට පාර්ලිමේන්තුවට අයහපත් කාලගුණික බලපෑමෙන් ඇති වූ ව්‍යසනයෙන් පසු රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ කල්තැබීමේ විවාදයක්...
Dec.17

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම සංශෝධන සහිතව වැඩි ඡන්ද 157කින් සම්මතයි
Dec.05

අපි වැල් පාලමේ ගමන් කරමින් ඉන්නේ, සද්ද නැතිව ඉන්න කියා ජනතාවට කියන්න බැහැ, අපි එහෙම ආණ්ඩුවක් නොවෙයි - ජනපති පාර්ලිමේන්තුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී සිදු කළ සම්පූර්ණ කතාව
Dec.05

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉස්මයිල් මුත්තු මොහොමඩ් මහතා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙන බව දැනුම් දී තිබේ.
Nov.28

මහවැලි ගඟෙහි ඇතැම් ධාරා ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට ලැබුණු වර්ෂාව හා මහවැලි නිම්නයේ ඉහළ පිහිටි ජලාශවලින් නිකුත් කරනු ලබන ජලය හේතුවෙන්, ඉදිරි පැය 24 තුළ මහවැලි ගඟට ආසන්න පහත් බිම්වල...
Dec.18

කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ හුන්නස්ගිරිය සිට මීමුරේ දක්වා මාර්ගය ඇතුලු ස්ථාන කිහිපයක නාය යාම් සහ පස් කඳු පෙරලීමේ අවදානමක් මතුවී තිබේ.
Dec.18
මධ්‍යම කඳුකරයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත හෙට (19) සහ 22 වන සදුදා දින පාසල් සඳහා නිවාඩු ලබාදීමට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු යොදා තිබේ.
Dec.18

නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර ඇත. වලංගුභාවය: 2025.12.18 දින පෙ.ව. 2:30 සිට 2025.12.19 දින පෙ.ව. 2:30 දක්වා
Dec.18

‘ග්‍රාම නිලධාරී සම්බන්ධ අක්‍රමිකතා කඩිනම් පැමිණිලි ක්රියාපරිපාටිය’ මැයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ යැයි දක්වමින් ව්‍යාජ ක්ෂණික ඇමතුම් අංකයක් සහ සෘජු දුරකථන අංක සහිතව සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන පුවත සාවද්‍ය බව ජනාධිපති...
Dec.17

ජනපතිගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව ඉතා ඉක්මණින් යථා තත්ත්වයට පත්වනු ඇති බව චීනයේ අපේක්ෂාවයි චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ උප සභාපති WANG DONGMING මහතා
Dec.17

කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ඊයේ (16) රාත්‍රියේ ආරක්ෂිත ගොඩබෑමකට ලක්කළ TK733 නම් තුර්කි ගුවන්යානය අද (17) පස්වරුවේ යළි ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගියේය.
Dec.17

ඊට සමගාමීව ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට තවත් වියළි සළාක තොගයක් සාගර් බන්ධු මෙහෙයුම යටතේ මෙරටට පැමිණි ඉන්දීය වෛද්‍ය කණ්ඩායම ශ්‍රී ලංකාවේ සිය මානුෂීය මෙහෙයුම අවසන් කර පසුගියදා (14) යළි ඉන්දියාවට පිටත්ව ගිය...
Dec.16

ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා පාකිස්ථාන රජය විසින් පරිත්‍යාග කරන ලද මානුෂීය ආධාර තොගයක් අද (15) කොළඹ වරායේ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේදී මෙරටට භාර දෙනු ලැබීය.
Dec.15

සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමුඛතාව මත සිදු කරනු ලබන සියලු ඉල්ලීම්වලට අවශ්‍ය වන සහයෝගය නිබදවම ලබා දෙන බවට මෙරට නියෝජිතවරයාගෙන් සහතිකයක්
Dec.14

රටඉඳි කෝප්ප එකහමාරක්, බේකිං සෝඩා තේ හැඳි 1ක්, උණුවතුර කෝප්ප එකහමාරක් දමා මිනිත්තු 20ක් පමණ පෙඟෙන්න තබා පෙරා ගන්න. පසුව හොඳින් මිශ්‍ර කරගෙන එයට පාන් පිටි කෝප්ප 2ක් (ග්‍රෑම් 250)...
Nov.19
තරුණීට ළෙන්ගතු ආදරණීය ඔබට මේ ගෙන එන්නේ තවත් අපූරු අත්කම් නිර්මාණයකි. බලන්න මේ අපූරු ෆ්ලවර් පිලෝ එක දෙස. මලක හැඩය ගත් මේ හුරුබුහුටි කොට්ටය නිර්මාණය කර ගන්න එක නම් ඔබ...
Oct.28

ටෝස්ට් කරපු පාන් පෙති දෙකට බටර් ටිකක් ගාලා උදෑසන ආහාර වේල සම්පූර්ණ කරගන්නනේ ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ. හැබැයි අද හදන විදිහට පාන් ටෝස්ට් හැදුවොත් උදෑසන ආහාර වේලට වෙනසක් එකතු...
Oct.28

අවශ්‍ය ද්‍රව්‍ය කුකුළු මස් ග්‍රෑම් 600ක් ග්‍රීන් පෙපර් ග්‍රෑම් 50ක් රෙඩ් පෙපර් ග්‍රෑම් 50ක්
Sep.14