Monday, May 25, 2026
Follow Us
සාවද්‍ය පුවතක් පිළිබඳ දැනුම් දීමක්
‘ග්රාම නිලධාරී සම්බන්ධ අක්රමිකතා කඩිනම් පැමිණිලි ක්රියාපරිපාටිය’ මැයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ යැයි දක්වමින් ව්යාජ ක්ෂණික ඇමතුම් අංකයක් සහ සෘජු දුරකථන අංක සහිතව සමාජ මාධ්යවල ප්රචාරය වන පුවත සාවද්ය බව ජනාධිපති ලේකම් කාර්යාලය දැනුම් දෙයි.