
සම්පූර්ණයෙන් බිඳවැටුණු රන්ටැඹේ-මහියංගණ සම්ප්‍රේෂණ පද්ධතියේ අලුත්වැඩියා කටයුතු ඇරඹේ
දිත්වා සුළි කුණාටු තත්වය නිසා මෙරට ජාතික විදුලි පද්ධතියට සිදුවූ බරපතලම හානිය ලෙස සැළකිය හැකි රන්ටැඹේ මහියංගණය කිලෝ වෝල්ට් 132 සම්ප්‍රේෂණ පද්ධතියේ කුළුණක් සම්පූර්ණයෙන්ම විනාශ වී යාමත් රැහැන්වලට සිදුවූ විනාශයත්...
Dec.06























