Friday, October 17, 2025
Follow Us

Social and Equity

පොළොන්නරුවේ හෙරොයින් විකුණූ”හාවා” අත්අඩංගුවට

හෙරොයින් විකුණා උපයාගත් බවට සැකකරන රුපියල් තිස්ලක්ෂ විසිහත්දාසක මුදලක් ඇතුළු හෙරෝයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම්  තුන්සියයක් සමග පොළොන්නරුව බැඳිවැව මාඔය ප්‍රදේශයේදී පුද්ගලයෙකු අද (17)  සවස අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය කියයි.

Oct.17

agamya fb banner

Social and Equity

Social and Equity

පොළොන්නරුවේ හෙරොයින් විකුණූ”හාවා” අත්අඩංගුවට

හෙරොයින් විකුණා උපයාගත් බවට සැකකරන රුපියල් තිස්ලක්ෂ විසිහත්දාසක මුදලක් ඇතුළු හෙරෝයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම්  තුන්සියයක් සමග පොළොන්නරුව බැඳිවැව මාඔය ප්‍රදේශයේදී පුද්ගලයෙකු අද (17)  සවස අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය කියයි.

Oct.17

Social and Equity

2025 ජනාධිපති පරිසර සම්මාන උළෙල ඔක්තෝම්බර් මස 23 වැනිදා

2025 ජනාධිපති පරිසර සම්මාන උළෙල ඔක්තෝම්බර් මස 23 වැනිදා පෙ.ව 10.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව පරිසර අමාත්‍ය වෛද්‍ය...

Oct.17

Social and Equity

රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන්

වර්තමානයේ මෙරට මුහුණ දී සිටින ජාතික ව්‍යසනයක් වන විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම ඉලක්ක කර ගත් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරිම සඳහා ‘රටම එකට ජාතික මෙහෙයුම් සභාව’ ජනාධිපති අනුර කුමාර දිසානායක...

Oct.17

Social and Equity

ජාතික තරුණ ප්‍රජාව වෙනුවෙන් සකස් කෙරෙන ජාතික ප්‍රතිපත්තිය සඳහා ඔබේ අදහස ලබා දෙන්න

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය හා එක්සත් ජාතීන්‌ගේ ලෝක ජනගහන අරමුදල එක්ව සකස් කිරීමට යෝජිත ජාතික තරුණ ප්‍රතිපත්තිය සඳහා පුරවැසි අදහස් හා යෝජනා ලබාගැනීමට අදහස් කරන බව තරුණ කටයුතු සහ...

Oct.17

Social and Equity

අද ඔක්තෝබර් මස 17, දිළිදුකම තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනයයි

අද ඔක්තෝබර් මස 17, දිළිදුකම තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය යෙදී තිබේ.

Oct.17

Political

Political

දසවැනි පාර්ලිමේන්තුව සඳහා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගම් දෙකක් ස්ථාපිත කෙරේ

ශ්‍රී ලංකා - බෙලරුස් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ලෙස අමාත්‍ය (වෛද්‍ය) ධම්මික පටබැඳි මහතා තේරී පත් වේ.

Oct.14

Political

ජාත්‍යන්තර පරිවර්තන දිනය පාර්ලිමේන්තුවේ දී සැමරේ

පසුගිය සැප්තැම්බර් මස 30 වන දාට යෙදුනු ලෝක පරිවර්තන දිනය නිමිත්තෙන් පාර්ලිමේන්තුවේ කථා පරිවර්තක කාර්යාලය විසින් සංවිධාන කරන ලද විශේෂ උත්සවයක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී පසුගියදා පවත්වන ලදී.

Oct.13

Political

සරල කරන ලද එකතු කළ අගය මත බදු (SVAT System) ක්‍රමවේදය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ජා

සරල කරන ලද එකතු කළ අගය මත බදු (SVAT System) ක්‍රමවේදය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී දීර්ඝව සාකච්ජා කිරීම සිදු විය. මෙහිදී දේශිය ආදායම් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණි නිලධාරීන්...

Oct.10

Political

නව කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් පත් වු කැබිනට් හා නියෝජ්‍ය අමාත්‍යවරුන්

බිමල් නිරෝෂන් රත්නායක – ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය අනුර කරුණාතිලක – වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය

Oct.10

Political

අද අමාත්‍ය මණ්ඩල සංශෝධනයක්

2026 වසරට අදාළ අයවැය හා සමගාමීව රජයේ සංවර්ධන ඉලක්ක වේගවත් හා කාර්යක්ෂම කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Oct.10

State

State

රාජාංගනය, අංගමුව සහ කලාඔය ජලාශ අවට ජනතාවට දැනුම්දීමක්

වැව් පෝෂක ප්‍රදේශයට ලැබෙන අධික වර්ෂාපතන තත්ත්වය මත හා ඉදිරියේ ඇති විය හැකි කුණාටු තත්ත්වය මත රාජාංගනය ජලාශයේ වාන් දෙරටු විවෘත කිරීමට අපේක්ෂා කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

Oct.17

Cabinet Decisions

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා හමුවෙයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද ( 17) නවදිල්ලි නුවරදී ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා හමුවිය.

Oct.17

State

කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට

රු. 1,200,000/=ක (රුපියල් ලක්ෂ දොළහක) මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගත් කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.

Oct.17

State

කොරියානු භාෂා විභාගයට අයදුම්කරුවන් 36,745ක්

2025 කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය ලබන 23වැනිදා ආරම්භ කිරීමට නියමිතව ඇති අතර විභාගය සඳහා අයදුම්කරුවන් 36,745 දෙනෙකු ලියාපදිංචි වී ඇත.

Oct.15

State

කීරී සම්බා සහල් හිඟයට පොන්නි සම්බා සහල් ආනයනයට අනුමැතිය

දේශීය වෙළෙඳ පොළේ පවතින කිරි සම්බා සහල් හිඟයට පිළියමක් වශයෙන් GR 11/ පොන්නි සම්බා ලෙස හඳුන්වන සහල් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති.

Oct.14

International Affairs

International Affairs

අග්‍රාමාත්‍යවරිය නවදිල්ලි නුවර දී ඉන්දීය වාණිජ මණ්ඩල නියෝජිතයින් හමුවෙයි

සිය පළමු ඉන්දීය නිල සංචාරය අතරතුර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2025 ඔක්තෝබර් 16 වන දින නවදිල්ලි නුවර දී ඉන්දීය කර්මාන්ත සම්මේලනයේ (CII) සහ ඉන්දීය වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ (FICCI)...

Oct.17

International Affairs

අග්‍රාමාත්‍යවරිය සිය පළමු ඉන්දීය නිල සංචාරය සඳහා දිවයිනෙන් පිටත් ව යයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ධූරයට පත්වීමෙන් පසු  සිය පළමු  ඉන්දීය නිල සංචාරය ආරම්භ කරමින් ඔක්තෝබර් 15 වන දින ඉන්දියාවේ නවදිල්ලි නුවරට පිටත්ව ගියා ය.

Oct.16

International Affairs

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුව අදින් අවසන්

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුවේ (78th Session of WHO Regional Committee for South-East Asia) තෙවන සහ අවසන් දිනයේ කටයුතු මේ වන විට...

Oct.15

International Affairs

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජනාධිපති Xi Jinping අතර සාකච්ඡාවක්

චීනයේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, 2025 ඔක්තෝබර් 14 වන දින බීජිං හි මහජන ශාලාවේදී චීන ජනාධිපති Xi Jinping සමඟ සාකච්ඡාවකට එක් විය.

Oct.14

International Affairs

Prime Minister of Sri Lanka meets Premier of the State Council of the People’s Republic of China, Li Qiang.

Prime Minister Dr. Harini Amarasuriya, who is on an official visit to the People’s Republic of China, paid a courtesy call on H.E. Li Qiang, Premier of the State Council...

Oct.14

Women

Cookery

ඩෙවල්ඩ් චිකන් - Devilled Chicken

අවශ්‍ය ද්‍රව්‍ය කුකුළු මස් ග්‍රෑම් 600ක් ග්‍රීන් පෙපර් ග්‍රෑම් 50ක් රෙඩ් පෙපර් ග්‍රෑම් 50ක්

Sep.14

Cookery

සයිවර් කඩේ සම්බෝලේ

පොල් බෑයක ප්‍රමාණයේ පොල් කොටසකට හදා ගනිමු. අවශ්‍ය ද්‍රව්‍ය * උඳු ඇට මේස හැඳි 1ක් * කඩල පරිප්පු ඇට මේස හැඳි 1ක්

Sep.03

Cookery

බොහෝ රෝගවලට සුවය දෙන උළුහාල්

දවසින් දවස බෝ නොවන රෝග වලට ගොදුරු වන ප්‍රමාණය අවසානාවන්ත ලෙස ඉහල යනවා.

Aug.16

Beauty

දුව ලස්සන කරන අලුත්ම මෝස්තරේ

වයසින් අඩු යුවතියන් සඳහා වඩාත් සුදුසු අත්‍යලංකාර කොණ්ඩා මෝස්තරයකි මේ. ලෙහෙන්ගා, සාරි, ගු ජරාටි වැනි ඇඳුම් විලාසිතා සඳහා වඩාත් ගැළපෙන මෙම කොණ්ඩා මෝස්තරය දිගු කොණ්ඩයට හෝ කෙටි කොණ්ඩයට මනා පිරිපුන්...

Aug.03

Cookery

ලාබෙට පවුලටම පොල් කේක්

ඕනෑම විශේෂ අවස්ථාවක කේක් කෑල්ලක රස බලන එක දැන් අපිට පුරුද්දක්. බිබික්කන්, එහෙමත් නැත්නම් පොල් කේක් බොහෝ දෙනෙක් ආසාවෙන් රස විඳින කේක් වර්ගයක්. එකපාරට බලපුවහම මේ කේක් එක ටිකක් නත්තල්...

Jul.31