Thursday, August 06, 2026
Follow Us
තටු..සිදුනු..ජීවිතේ

යලිදු..තටු..ලැබ ගන්න

මග හැරැනු..සැනසුමට
ආයේමත්..පියඹන්න.......

 

 
කල්.මරපු.හීනයට...
ටිකින්..ටික ලං වෙන්න
අමතකව .ගිය මදහසට
යලිදු...ජීවය දෙන්න........
 
අයිති..නැති..හීනයෙන්
දැන්..ඉතිං..ඇහැරෙන්න
මගෙ.ම.හිමි කමක් ලග
ඇබිංදක්..තනිවෙන්න......
 
සුසුම් ලපු..ඉකිබිදුම්..
තවත්..නම්..නෑ..සෙන්න
මන් ආස..ආයෙමත්..
මන් වෙලා...සුවපත් ..වෙන්න........
 
...සුනා ............