Monday, September 21, 2026
Follow Us
පසුගිය සැප්තැම්බර් මස 30 වන දාට යෙදුනු ලෝක පරිවර්තන දිනය නිමිත්තෙන් පාර්ලිමේන්තුවේ කථා පරිවර්තක කාර්යාලය විසින් සංවිධාන කරන ලද විශේෂ උත්සවයක් ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ දී පසුගියදා පවත්වන ලදී.
ඒ ප්රධාන පාර්ලිමේන්තු කථා පරිවර්තක නීතිඥ සී. එච්. කරුණාරත්න මහතාගේ ප්රධානත්වයෙනි.