Wednesday, December 24, 2025
Follow Us
කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
රු. 1,200,000/=ක (රුපියල් ලක්ෂ දොළහක) මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගත් කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.

 564661395 1388893276130537 9022037490324513219 n