
පොළොන්නරුවේ හෙරොයින් විකුණූ”හාවා” අත්අඩංගුවට
හෙරොයින් විකුණා උපයාගත් බවට සැකකරන රුපියල් තිස්ලක්ෂ විසිහත්දාසක මුදලක් ඇතුළු හෙරෝයින් ග්රෑම් දෙකයි මිලිග්රෑම් තුන්සියයක් සමග පොළොන්නරුව බැඳිවැව මාඔය ප්රදේශයේදී පුද්ගලයෙකු අද (17) සවස අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය කියයි.
Oct.17