
මේ වර්ෂයේ දෙවන කාර්තුවේ දී ආර්ථිකයේ 4.9%ක වර්ධනයක්
රී ලංකා ආර්ථිකය 2025 වර්ෂයේ දෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 4.9 ක ධනාත්මක වර්ධනයක් ලෙස වාර්තාවී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සදහන් කරයි .
Sep.15
රී ලංකා ආර්ථිකය 2025 වර්ෂයේ දෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 4.9 ක ධනාත්මක වර්ධනයක් ලෙස වාර්තාවී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සදහන් කරයි .
Sep.15
සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කරමින් විදුලිබල මණ්ඩලයේ ප්රතිංසස්කරණ කටයුතු සිදුකරන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි.
Sep.15
පොලිස් සේවය ස්වාධීන, කාර්යක්ෂම, මිත්‍රශීලී හා මහජනයාට සමීප සේවාවක් බවට පත්කිරීම රජයේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
Sep.15
මහාචාර්ය පුහුණුවට පළමු කණ්ඩායම ලෙස වෛද්‍ය ශිෂ්‍යයින් සියයක් මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන වෛද්‍ය සිසුන්ගේ ඉදිරි අධ්‍යයන කටයුතු සදහා අවශ්‍යවන සායනික පුහුණුව ලබා දීම නිල වශයෙන් අද...
Sep.15
27 වන ජාතික සිරකරු දින උත්සවය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.
Sep.15
දකුණු පළාතේ ප්‍රාදේශිය පරිපාලන ඒකකයන් සඳහා ඉලකේට්රොනික් ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වාදීම අද (15) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
Sep.15
අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ 2026 වර්ෂය සඳහා වූ අයවැය ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි විය.
Sep.13
දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) අභිනව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු කබීර් හෂීම් මහතා තේරී පත්විය. ඒ දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ...
Sep.12
බස් ගාස්තු බැංකු කාඩ් මගින් ගෙවන්න ක්‍රමයක් ඇති කරනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඩිජිටල් ආර්ථික මාසයට සමගාමීව කෘතිම බුද්ධිය පිළිබඳ aigov.lk නිල වෙබ් අඩවිය දියත් කරන බවත්, බස් ගාස්තු බැංකු...
Sep.11
ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබද දෙවනවර කියවීමේ විවාදය අද (10) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි.
Sep.10
පාර්ලිමේන්තුව අද රැස් වන අතර “ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අද (10) - පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කෙරිණි. ඒ අනුව එහි ඡන්ද විමසීම ප.ව 3.30...
Sep.10
2025 අංක 14 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනතින් සංශෝධිත 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ විධිවිධාන අනුව, බලශක්ති පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ කොටසක් ලෙස ජාතික විදුලිබල ප්‍රතිපත්ති කෙටුම්පත...
Sep.09
සෞඛ්‍ය යටිතල පහසුකම් ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට පියවරකොවිඩ් 19 වසංගතය සහ ඊට පසුව හට ගත් ආර්ථික අර්බුදය හේතු කොට ගෙන සෞඛ්‍ය සේවා ආයතනවල ක්‍රියාත්මක වෙමින් පැවති සංවර්ධන ව්‍යාපෘති 33ක් අත්හිටවනු...
Sep.09
පහ වසර ශිෂ්‍යත්ව 2025 විභාගයේ අභියාචනා උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා අද සිට මේ මස 22 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අභියාචනා කැඳවා තිබෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
Sep.09
ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාර ගොඩනැගිල්ලේ ව්‍යූහයෙහි දිරාපත් වීම් සහ භෞතික පහසුකම්හි හා තාක්ෂණික යටිතලයන්හි යල් පැන ගිය තත්ත්වයන් නිරීක්ෂණය වන බැවින්, සුවිශේෂී වාස්තු විද්‍යාත්මක ලක්ෂණ නොවෙනස්ව පවත්වා ගනිමින් එය නවීකරණය කිරීමේ...
Sep.05
මිරිදිය මත්ස්‍ය අස්වැන්න අහිමි වීම වැළැක්වීම සඳහාත්, මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නංවාගැනීම සඳහාත් වසර 02ක් තුළ තෝරා ගත් නිත්‍ය මිරිදිය ජලාශ 250ක බාධක දැල් ස්ථාපනය කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා ජාතික...
Sep.05
2025 එමී සම්මාන උළෙලේදී සම්මානයක් දිනූ ළාබාලතම නළුවා බවට ඕවන් කූපර් සමත්වී තිබේ.
Sep.15
Minister of Foreign Affairs, Foreign Employment and Tourism, Vijitha Herath concluded his visit to Geneva where he addressed the 60th Session of the United Nations Human Rights Council (UNHRC) on September...
Sep.15
නේපාලයේ අන්තර්කාලීන අගමැතිවරිය ලෙස හිටපු අගවිනිසුරු සුෂිලා කාර්කි පත් කර ඇති බව වාර්තා වෙයි.
Sep.12
පොළොන්නරුව වෘක්කවේද රෝහල චීන-ශ්‍රී ලංකා දිගු කාලීන මිත්‍රත්වය නිසා ශ්‍රී ලංකාවට ලැබුනු වටිනාම ත්‍යාගයක් බව පාර්ලිමේන්තුවේ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පැවසීය.
Sep.12
රජයේ හා රජයේ ආධාර ලබන පාසල් සිසුන් 4,418,404ක් සඳහා 2026 වර්ෂයට නියමිත සමස්ත නිල ඇඳුම් ප්‍රමාණයම ප්‍රදානයක් ලෙස ලබාදීමට චීන රජයේ එකඟ වී ඇත.
Sep.12
අවශ්‍ය ද්‍රව්‍ය කුකුළු මස් ග්‍රෑම් 600ක් ග්‍රීන් පෙපර් ග්‍රෑම් 50ක් රෙඩ් පෙපර් ග්‍රෑම් 50ක්
Sep.14
පොල් බෑයක ප්‍රමාණයේ පොල් කොටසකට හදා ගනිමු. අවශ්‍ය ද්‍රව්‍ය * උඳු ඇට මේස හැඳි 1ක් * කඩල පරිප්පු ඇට මේස හැඳි 1ක්
Sep.03
දවසින් දවස බෝ නොවන රෝග වලට ගොදුරු වන ප්‍රමාණය අවසානාවන්ත ලෙස ඉහල යනවා.
Aug.16
වයසින් අඩු යුවතියන් සඳහා වඩාත් සුදුසු අත්‍යලංකාර කොණ්ඩා මෝස්තරයකි මේ. ලෙහෙන්ගා, සාරි, ගු ජරාටි වැනි ඇඳුම් විලාසිතා සඳහා වඩාත් ගැළපෙන මෙම කොණ්ඩා මෝස්තරය දිගු කොණ්ඩයට හෝ කෙටි කොණ්ඩයට මනා පිරිපුන්...
Aug.03
ඕනෑම විශේෂ අවස්ථාවක කේක් කෑල්ලක රස බලන එක දැන් අපිට පුරුද්දක්. බිබික්කන්, එහෙමත් නැත්නම් පොල් කේක් බොහෝ දෙනෙක් ආසාවෙන් රස විඳින කේක් වර්ගයක්. එකපාරට බලපුවහම මේ කේක් එක ටිකක් නත්තල්...
Jul.31