2025 අංක 14 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනතින් සංශෝධිත 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ විධිවිධාන අනුව, බලශක්ති පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ කොටසක් ලෙස ජාතික විදුලිබල ප්‍රතිපත්ති කෙටුම්පත සකස් කිරීම සඳහා බලශක්ති පිළිබඳ ප්‍රතිපත්ති සකස් කිරීම
, පුනර්ජනනීය බලශක්තිය සහ බලශක්ති සංක්‍රාන්තිය, බලශක්ති පද්ධති සැලසුම් කිරීම, ආර්ථික විද්‍යාව සහ මූල්‍ය යන ක්ෂේත්‍රයන්හි අවම වශයෙන් වසර 15ක විශේෂඥතාවක් සහිත තැනැත්තන් 8දෙනෙකුට නොවැඩි සාමාජික සංඛ්‍යාවකින් යුක්ත වන පරිදි කමිටුවක් විෂයභාර අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව පත් කළ යුතු වේ.
* මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
* ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක මහතා
* මහාචාර්ය අරුලම්පලම් අත්පුතරාජා මහතා
* ඉංජිනේරු ඩබ්ලිව්.ජේ.එල්. ශවීන්ද්‍රනාත් ප්‍රනාන්දු මහතා
* ආචාර්ය එච්.එම්. ගුණතිලක මහතා