දූරියන් වාරය පැමිණිලා බව දැන ගන්න ගහ දිහා බලන්න ඕන නැහැ. පළාතෙම විසිරිලා යන සුවඳින් ඒ බව කියන්න පුළුවන්.
Saffron කියන්නේ මල් පල දරන පැළෑටියක් . ඒ පැළෑටියේ පිපෙන මලේ රේණු වලට තමයි වටිනාකම ලැබිලා තියෙන්නේ. එය ලොව මිල අධිකම කුළුබඩු වර්ගයයි. කුළුබඩු කිව්වහම ඔයාලා හොඳටම දන්නවා ඒවා අපට බත් කනවා වගේ ලොකුවට පාවිච්චි කරන්න හොද නැති දේවල් බව. මොකද නොයෙකුත් රසායන ද්‍රව්‍යයන් අධිකව අඩංගු වෙනවා මෙම කුළු බඩු වර්ග වල. ඒවා අනවශ්‍ය විදිහට ශරීරයට ගත්තොත් ප්‍රතිඵල නරකට ලැබෙන්න පුළුවන්. 20-30 cm තරම් උසට තමයි මේ පැළෑටිය වැවෙන්නේ. උද්භිද විද්‍යාත්මක නාමය Crocus sativus. නිජ බිම ග්‍රීසියයි.
? රසායන ද්‍රව්‍ය යොදා සකස් කළ කොණ්ඩයක් පරිස්සම් කරගන්නෙ කොහොමද කියලා අපි අද කතා කරමු.
බර, බඩ අඩුකර ගෙන ලෙඩ අඩුකර ගන්න පහසු ක්‍රමවේදයක් වූ වන්නකු මෙතඩ් ඉදිරිපත් කරන වෛද්‍ය ජානක වන්නකු සමඟ සිදු කළ සාකච්ඡාවේ ඉතිරි කොටස..
♻️පසුගිය ලිපියෙන් මම තෙල් සහිත සම ගැන සහ එය රැක බලාගන්නෙ කොහොමද කියලා කතා කළා. එතනදි මම සඳහන් කළා අයිස් කැට ප්‍රතිකාරය ගැන. හුගක් අය මේ ප්‍රතිකාරය කරන හැටි දන්නවා. නමුත් නොදන්න අයත් හිටියා සහ ඒකෙන් ලැබෙන වාසි මොනවද කියලත් අහල තිබුනා.
තෙත කොණ්ඩය රැකියාවට යන කාන්තාවට හැබෑම හිසරදයක්. තෙත කොණ්ඩය ගැට ගසා ගෙන රැකියාවට යන කාන්තාවනුත් අප අතර ඕනෑ තරම් සිටිනවා. හරි අවබෝධයක් නැතිව කරන දේවල් නිසා කේශ කල්‍යාණය අහිමි වී පෙන්ද නැති කිකිළියක බවට පත්වන කාන්තාවන් බොහොමයි. තෙත කොණ්ඩයට නොකළ යුතු දේ මොනවාද?
⚜️ඕනෙම වැඩිහිටි වයසේ කෙනෙක් මේ වචන අහල ඇති. විශේෂයෙන් කාන්තාවන්. කාන්තා පාර්ශවය මේ මාතෘකා ගැන හරිම උනන්දුයි. මේ වචන ඇහෙනවා නම් තමයි.... ඒත් මොකක්ද මේ.... මොනවට ද පාවිච්චි කරන්නේ කියලා හුඟක් අයට අවබෝධයක් නැහැ. ඉතින් ඒ නිසා අපි අද බලමු මොනවද මේ කොලජන්.... ඉලාස්ටින් ?
පූර්ව ආර්තවහරණ කාල සීමාවේදී ප්‍රධාන කාන්තා හෝර්මෝන වන ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝන නිපදවීම ඉහළ , පහළ යයි. පූර්ව ආර්තව ලකුණු බොහොමයකට හේතුව ඊස්ට්‍රජන් මට්ටම පහළ බැසීමය.
කාන්තාවන්ට පවතින ඇතැම් රෝගාබාධයන් ඇයගේ එදිනෙදා ජීවන රටාවට පවා බාධා කරයි. විශේෂයෙන් ම ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝග නිසා කායිකව මෙන්ම මානසිකව ද වේදනා විඳින කාන්තාවන් ප්‍රමාණය විශාලය.
?රසායන ද්‍රව්‍ය පාවිච්චි කරලා කොන්ඩයක රැලි ඉවත් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියල අපි බලමු .
Page 16 of 27