වැම්පයර්ලා ගැන අහල තියෙනවද ? මම හිතන්නේ එයාල ගැන නම් නොදන්න කෙනෙක් නෑ. ප්‍රසිද්ධම vampire තමයි Dracula. ජීවත්වීම සඳහා මිනිසුන්ගේ ලේ උරා බොන අමනුෂ්‍ය කොට්ඨාසයක් හැටියට තමයි අපි වැම්පයර්ලා හඳුනගෙන තියෙන්නේ.
තරුණයකු යුවතියක හා පෙමින් බැඳෙන්නේ එකම එක බැල්මකින් විය හැකිය. නැතිනම් ඇය හා කතා බහ කරද්දී දැනුණු ඇගේ ගතිගුණ වලට විය හැකිය. තවත් විදියටක එක් වරක් දුටු සැණින් ඇගේ ඇස්වලට, මුහුණට, අඟ පසඟ වලට පිරිමියාගේ සිත යා හැකිය. මේ කොයි ආකාරයෙන් ඇගේ සිත බැඳුණත් ඉන්පසු ඇය හා යුග දිවියට පත්වන විට අතැඟිලි බැඳ ගැනීම චාරිත්‍රයයි. අද දේහ ලක්ෂණ විද්‍යාව ලිපිපෙළින් අප කියන්නට යන්නේ යුවතියකගේ දෑඟිලි මඟින් ද ඇයගේ ජීවන තතු මැනවින් කිව හැකි බවයි.
අපේ ශරීරයේ විශාලම ඉන්ද්‍රිය සමනේ(skin). ඉතින් මේ සමේ පැවැත්මට, ආරක්ෂාවට, සම රැක ගැනීමට අපි නොයෙකුත් දේවල් කරනවා. ඒ අතරින් අපි වැඩිපුර අවධානය යොමු කරනවා අපේ මුහුණේ සමට. මෙන්න මේ මුහුණේ සමට කරන ප්‍රධානම ප්‍රතිකාරයක් හැටියට " facial " හඳුන්වන්න පුළුවන්.
මේක කාලයක් තිස්සේ ඔයාලා මගෙන් ඉල්ලපු මාතෘකාවක්. මේකප් ගැන කියන්න කියන ඉල්ලීමට විතරයි මේක දෙවැනි වුණේ . ඉතින් අපි අද කතා කරමු ඔයාලගේ කකුල් ගැන. හොදින් මතක තියා ගන්න පිරිමි කෙනෙක් අදාල ගෑනු කෙනාගේ පිරිසුදුකම බාහිරින් මනින ප්‍රධාන තැනක් කකුල් දෙක. මොකද අනිත් තැන් පේන්නේ නැහැ නේ ???. කකුල් දෙක අපිරිසිදුව තියෙන ලස්සන ගෑනු කෙනෙක් දැක්කම එයාලා කියනවා මුහුණ ලස්සන වුණාට වැඩක් නෑ බලපං කකුල් දෙකේ කැත කියලා. ඒ විදිහටම අපි පිරිමි අය ගැනත් කියනවා. Clean suits දැම්මට වැඩක් නෑ මේස් ගලවද්දි ගඳ නම්.... කකුල් හත් අවුරුද්දකින් හෝදලා නැති පාට නම් ....
?මොනවද මේ හෙයා මාස්ක්? කොහොමද මේවා අපි පාවිච්චි කරන්නේ?මොකටද මේවා අපි පාවිච්චි කරන්නෙ..?
රෝස පළිඟු එහෙමත් නැත්නම් රෝස් ක්ව්‍යාට් කියන්නෙ කාන්තාවකගේ ශක්තිය වැඩිකිරීමේ පුදුමාකාර බලයක් ඇති මැණික් විශේෂයක්. යුවතියක හෝ බිරියකට තමන්ගේ සැමියාගෙන්. පෙම්වතාගෙන් බලාපොරොත්තු වෙන ආදරය තමා වෙත එයාකාරයෙන්ම ළඟාකරදීමේ හැකියාවක් රෝස පළිඟුවට පවතිනවා.
රුව ගැන කතා කරන කොට අපේ මතකයට නැගෙන එක් දෙයක් වන්නේ සැෆ්රන් නැත්නම් කුංකුම. සැෆ්රන්වල වටිනාකම හා ප්‍රයෝජන මොනතරම් ද කියනවා නම් රතු රත්තරං කියලා හඳුන්වන්නේත් මේ සැෆ්රන්.
අපි මීට කලින් කතා කළා සම රැලි වැටීම පිළිබඳව. සම රැලි වැටීම කියන කාරණාවට වඩා බරපතලයි මාංශපේශී එල්ලා වැටීම. එතකොට අපේ සිරුරේ හැඩය වෙනස් වෙනවා. ලස්සන නැති වෙනවා. වයස වැඩි පෙනුමක් පේන්න ගන්නවා.
චත්‍රයක් හෝ පියුම් පතක ලකුණු දිවේ පිහිටීමෙන් පිරිසක් පාලනය කරන චරිතයක් වේ. දිව රත් පැහැයෙන් තරමක් දිගැටිව ඇත්නම් භාග්‍ය සම්පන්න වේ
අපි හිතනවා ප්‍රේම සම්බන්ධතා කැඩිලා යන්නෙ අදහස් නොගැළපීම වගේ දේ නිසා කියලා. මම දන්න පෙම්වතුන් යුවලක් සිටියා. ඔවුන් සාමාන්‍යයෙන් මුණගැහෙන්නේ මාසෙකට සැරයයි. ඒකත් පිරිමි ළමයා යන්න ඕනේ කොළඹ ඉඳලා ගෑනු ළමයව බලන්න සීතල කඳුකරයට. පාසල් කාලයේ ඇතිවෙච්ච සම්බන්ධයක් නිසා ඒ ගමන සිද්ධ වුනේ ගෙදරට හොරෙන්. ඒ නිසා පාන්දර ගියහම රෑ වෙන්න කලින් ගෙදර එන්නත් ඕනේ. ඒ ගමනට මුදල් උනත් හොයාගන්නේ අමාරුවෙන් කියලයි ඔහු කිව්වෙ. අවුරුදු හතරක සම්බන්ධතාවයකින් පස්සේ ඔහු තීරණය කරනවා ඒ සම්බන්ධය නවත්තන්න. නතර කරන්න ප්‍රධානම හේතුව හැටියට ඔහු ඉදිරිපත් කළේ ඒ ගැහැණු ළමයාගේ මුඛයෙන් හැමූ දුගඳයි.
ඔයාලගේ තොල වටේ මෙන්න මේ වගේ බිබිලි තියනවද?. මේකේ බිබිල නම් සුදු පාටින් පෙන්නල තියෙන්නෙ අඳුන ගන්න පහසු වෙන්නයි. මගෙත් මේ වගේ බිබිලි දෙකක් තිබුණා . ඒවට කියන නම මම දන්නේ නැති වුණත් මට දැනුන ඒක acne වර්ගයක් කියලා.
කෝවිඩ් වසංගත තත්ත්වයත් සමඟ නිදහසේ ඇඳුමක් තෝරාගන්නට තිබූ අවස්ථාව අහිමි වී ගියේ ජීවිත ආරක්ෂාව අංක එකට වැදගත් නිසාමයි. ඒත් එහෙමයි කියලා අපිට ඇඳුම් මිල දී ගැනීමට ඇති අවශ්‍යතාව වළකාලිය නොහැකියි.
▶️කිහිලි යට අවපැහැ වීම සහ දුර්ගන්ධය යන කාරණා දෙක එකට ගමන් කරන දෙකක්. මොනවා හරි කරලා දුර්ගන්ධය නැති කර ගත්තත් මේ අවපැහැ වීම අයින් කර ගන්න ගොඩක් අමාරුයි. ඔයාලා අවබෝධ කරගත යුතු ප්‍රධානම දේ තමයි මේක එක පාරට සිද්ධ වෙන දෙයක් නොවන බව. මේක කාලයක් තිස්සේ හිමින් හිමින් සිද්ධ වෙන දෙයක්. මොන හේතුවකට මේක ඇති වෙන්න පටන් ගත්තත් මේක වැඩි වෙන්නේ නම් ඔයාලගේ නොසැලකිල්ල නිසාමයි.
ස්ත්‍රියකගේ ලාලිත්‍ය මොනවට විදහාපාන පියයුරු යුගල මනා හැඩයෙන් යුතුව පවත්වාගෙන යෑම කොයි කාන්තාවගේත් අවිහිංසක ආශාවකි.
? හිස කෙස් වලට අපේ කාන්තාවන් දක්වන ආදරය නිසාම අපේ සමාජය තුළ ඒ සම්බන්ධව ගොඩක් මිත්‍යා මත ගොඩ ගැහිලා තියෙනවා. මම අද හිතුවා ඒ මිථ්‍යා මත කිහිපයක් බිඳලා දාන්න. මොකද මිත්‍යාව කියලා කියන්නේ සත්‍ය වසාගෙන ඉන්න දෙයක් මිත්‍යාව අයින් කරනකල් ඇත්ත සැඟවිලා. ඉතින් ඒ නිසාම තමන්ගේ කොණ්ඩෙ අහිමි කර ගන්න කාන්තාවන් බොහොමයි.
බිලිඳු දරුවෙක් හදාවඩා ගනිද්දී මව්කිරිවලින් ලැබෙන පිටිවහල අතිමහත්ය. කාලෙන් කාලයට කොයිතරම් කතා කළත් අලුත උපන් බබාගේ අම්මාට නව පණක් ලැබෙන්නේ ඒ පිළිබඳ නැවත නැවත මතක් කරද්දියි.
✔️කුරුලෑ කියන තත්ත්වයට බරපතළ ලෙසින් මුහුණ දුන්න හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි ඒ කුරුලෑ නිසා මුහුණේ ඇතිවුන තුවාල කැලැල්. කැළැල් සහ පැල්ලම් කියන්නේ දෙකක්. පැල්ලම සම මතුපිටින් තද පාටින් පෙනෙන අතර කැලැල් සම තුළට කා වැදී වලක් ලෙස පේනවා.
Page 17 of 26