අඩු පාඩු සහ මගහැරීම් සැලකිල්ලට ගනිමින් කොරෝනා වෛරසය රට තුළ මර්දනයට ගෙන ගිය වැඩපිළිවෙළ සාර්ථක කරගත යුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.
Cabinet has approved the allocation of Rs. 10 billion to import 150,000 MT fertiliser to cultivate 253,000 acres in Yala Season.
සමාජ මාධ්‍ය ඔස්සේ පලවන ඡායාරූපයක් පිළිබඳ අදහස් පළ කරමින් යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ, රණවිරුවා රැක ගැනීමට උපරිමයෙන් කැප වෙන බවයි.
දැනට සෞඛ්‍ය අංශ මගින් දෛනිකව සිදුකරන කොවිඩ්-19 පරීක්ෂණ (පී.සී.ආර්.-PCR) සංඛ්‍යාව තවත් දහසකින් ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත. ඒ අනුව මෙරට විශ්වවිද්‍යාල සතුව ඇති සියලුම පී.සී.ආර්. යන්ත්‍ර භාවිත කරමින් මෙම පරීක්ෂණ ධාරිතාව ඉහළ නැංවීමට වහාම පියවර ගැනෙනු ඇත.
ඉ-පාස්පොට් (e-passport) ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.
පසුගිය වසර කිහිපය පුරා මෙරට ආර්ථික වර්ධනය අවම මට්ටමක පැවතීම හේතුවෙන් කොරෝනා වසංගතය සමග බිඳ වැටි ඇති මෙරට ආර්ථිකය ගොඩ නැංවීම තවත් අසීරු වී ඇති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
ඊයේ (30) දිනයේ හමුවූ කොරෝනා වෛරස් ආසාදිත පුද්ගලයින් සොයාගත් ප්‍රදේශ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැහැදිලි කිරීමක් කළේය.
ගොවියා, පාරිභෝගිකයා සහ නිෂ්පාදන සැපයුම්කරු අතර යාන්ත්රණයට ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වෙයි.
ඇඳිරි නීතිය ක්‍රියාත්මක කොළඹ, ගම්පහ,කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල සියලුම තැපැල් ඡන්ද අයැදුම්පත් මැතිවරණ මහ ලේකම් කාර්යාලයට හෝ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට භාර ගැනීම මැයි මස 04 වැනිදායින් පසුව සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ (පර්යේෂණ හා ක්‍රම සම්පාදන) චන්න පී. ද සිල්වා පවසයි.
A total of 21,000 PCR tests have been conducted so far and only 3% out of this figure has been confirmed as infected, Presidential Media Division said.
රටේ වත්මන් තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති කලාකරුවන් සඳහා සහන ලබාදීමේ වැඩපිළිවෙලක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් ක්‍රියාත්මක කර ඇත.
කොවිඩ් -19 පොකුරු ( Clusters ) වර්ධනය වීම හෝ නොවීම පිළිබඳව මෙන්ම සමාජයේ අලුතින් පොකුරු ඇතිවීම හෝ නොවීම පිළිබඳව මේ මොහොතේ අනාවැකි පලකළ නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි.
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් නිවසේ සිට රාජකාරි සිදු කිරීමේ නව මෙහෙයුම් පද්ධතිය ආරම්භ කිරීම පිළිබඳව නිවේදයක් නිකුත් කර ඇත.
The Defence Ministry said no directive was issued to establish quarantine centres in schools for Tri-Forces personnel to undergo 14-day quarantine process.
May Day message says faith should be placed on self-sufficient economy
Argues COVID-19 impact questions validity of open economy
Says committed to welfare of all workers
Sri Lankan Health officials yesterday said they were closely monitoring a new illness which had affected some children in the UK and Europe in recent weeks which caused “a multi-system inflammatory state requiring intensive care”.
Director-General of Health Services Dr. Anil Jasinghe said that the Homagama Base Hospital will also serve as a treatment facility for Covid-19 patients from yesterday (29).
Page 512 of 638