උද්ගතව ඇති තත්වය යටතේ තවත් ගම් ප්‍රදේශ හුදකලා කිරීම හෙවත් ‘‘ලොක්ඩවුන් කිරීමට සිදුවනු ඇති බව කොවිඩ් 19 මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ආසාදිතයන් විවිධ ප්‍රෙද්ශවල හමුවීමත්, ඒ සමග ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් සොයා ගැනීම හා ලැබෙන තොරතුරුවලට අනුවත් ගතයුතු පියවර ලෙස මෙසේ ‘‘ලොක්ඩවුන් සිදුකිරීමට සිදුව ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසයි.
(Lanka Leads)