Tuesday, December 23, 2025
Follow Us
State

දැනට නියම කර ඇති පරිදි ජුනි මස 20 වැනිදා මහ මැතිවරණය පවත්වන්නේ නම් ඒ වෙනුවෙන් තමන් වෙත පැවෙරන ව්‍යස්ථාපිත රාජකාරී ඉටු කිරීමට සූදානම් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

State

මහ මැතිවරණයට අදාලව තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම මැයි මස වැනිදා දක්වා සිදු කරන බව මැතිවරණ කොමිසම පවසනවා.

State

කුලී රථ හා ත‍්‍රීරෝද රථවල රියදුරුට අමතරව ගමන් කළ හැකි උපරිම මගීන් ගණන දෙදෙනෙකුට සීමා කරන ලෙස දන්වමින් වැඩ බලන පොලිස්පති සී ඞී වික‍්‍රමරත්න සියලූ පොලිස් ස්ථාන වෙත දැනුම් දීමක් කර තිබෙනවා.

State

Twelve villages in Polonnaruwa have been placed under isolation after a patient from the area tested positive for the coronavirus.

State

එළඹෙන අගෝස්තු මාසයේදී නියමිත පරිදි අ.පො.ස. උසස්පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

State

While assuring that he would not leave any room for any form of extremism, or violence from any extremists to be unleashed again, President Gotabhaya Rajapaksa said the true perpetrators responsible for the Easter Sunday massacres will be identified and brought before the law.

State

President Gotabaya Rajapaksa has appointed a Presidential Task Force in charge of Economic Revival and Poverty Eradication.

State

කොරෝනා වසංගතය මුලින්ම මැ`ඩලීමට ක‍්‍රියාකර ඉන් පසු මැතිවරණයට මුහුණ දීම ආණ්ඩුවේ මූලික අරමුණ යැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

State

The government will reconsider its decision to open universities and schools on May 11 on account of the sudden rise of the number of COVID-19 patients in Colombo, a Minister said today.

State

Defence Secretary Maj. Gen. (Retd) Kamal Gunaratne said there was no necessity to seek assistance from other countries to deploy their military to contain the spread of coronavirus in Sri Lanka.

State

President Gotabaya Rajapaksa offering his condolences on the first anniversary of the terror attacks on Easter Sunday which claimed the lives of 270 innocent civilians said that there is no room for extremism in Sri Lanka.

State

Sri Lankan students in overseas facing financial difficulties amidst ever increasing threat of Covid19 outbreak are being relieved with the permission granted by the Central Bank to their parents to emit money for the from the motherland.

State

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට (23) දිනයේදී රැස්වීමට නියමිත බව වාර්තා වෙනවා. ඒ හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි.

State

With corporate and individual donations and direct donations, the balance of COVID-19 Healthcare and Social Security Fund’s has now surpassed Rs. 785 million, says the President’s Media Division (PMD).

State

කිසිදු හේතුවක් මත පැරණි පාර්ලිමේන්තුව යළි කැඳවීමේ අවශ්‍යතාවයක් තමන්ට නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

State

මැතිවරණය සදා කල් දැමිය නොහැකි බවත් නිලධාරීන් එසේ බලාපොරොන්තු වන්නේ නම් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස තමන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා විය යුතු බව තරයේ විශ්වාස කරන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

State

The Government would bring all culprits who planned, financed and supported the Easter bombing carnage that killed over 270 and wounded over 500 innocent people on last year’s Easter Sunday, soon, Defence Secretary Maj.Gen. (Retd) Kamal Gunaratne said.

State

බොරලැස්ගමුව ප්‍රදේශයෙන් ඊයේ රාත්‍රියේ වාර්තා වුණු රෝගියාට වෛරසය ආසාදනය වූයේ කොට්ටාව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බෙහෙත් ශාලාවකින්දැයි සැකයක් පවතින බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.