උතුරු නැගෙනහිරි ප්‍රදේශවල මහවිරු සැමරුම් පැවැත්වීමට කිසිම ඉඩක් ලබානෙදෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශය මගින් උපදෙස් නිකුත් කර ඇත. ඒ අනුව වෙනදා මෙවැනි සැමරුම් සිදුකළ ප්‍රදේශවල ආරක්ෂාව තරකර අතිරේක හමුදා භටයින් හා බුද්ධි අංශ සාමාජිකයින් යොදවනු ඇත.
යුද්ධයෙන් මිය ගිය කොටි සාමාජිකයකු නොවන සාමාන්‍ය අයෙකු සිහි කිරීමට ඔහුගේ හෝ ඇයගේ පවුලේ අයෙකුට අවශ්‍ය නම් ඒ පිළිබදව ප්‍රදේශයේ පොලීසියට ගොස් අවසරයක් ලබා ගැනීම අනිවාර්ය වේ.
(Lanka Leads)