කොරෝනා (COVID-19) වෛරසය මර්දනය කිරීම සදහා සමාජ දුරස්ථකරණය 80%ට වැඩියෙන් පවත්වා ගෙන විටින් විට ඇඳිරිනීතිය ලිහිල් කිරීම වහාම නැවැත්විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සදහන් කළේ සියලු පුරවැසියක් හැකිතාක් දුරට තම නිවස තුළටම වී සිටීම ඉතාමත් වැදගත් බවයි.
(Lanka Leads)