Friday, February 06, 2026
Follow Us
State

Says it will join other achievements of workers in history

State

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් නිවසේ සිට රාජකාරි සිදු කිරීමේ නව මෙහෙයුම් පද්ධතිය ආරම්භ කිරීම පිළිබඳව නිවේදයක් නිකුත් කර ඇත.

State

The Defence Ministry said no directive was issued to establish quarantine centres in schools for Tri-Forces personnel to undergo 14-day quarantine process.

State

May Day message says faith should be placed on self-sufficient economy
Argues COVID-19 impact questions validity of open economy
Says committed to welfare of all workers

State

Sri Lankan Health officials yesterday said they were closely monitoring a new illness which had affected some children in the UK and Europe in recent weeks which caused “a multi-system inflammatory state requiring intensive care”.

State

Director-General of Health Services Dr. Anil Jasinghe said that the Homagama Base Hospital will also serve as a treatment facility for Covid-19 patients from yesterday (29).

State

Cabinet has approved the allocation of Rs. 10 billion to import 150,000 MT fertiliser to cultivate 253,000 acres in Yala Season.

State

සමාජ මාධ්‍ය ඔස්සේ පලවන ඡායාරූපයක් පිළිබඳ අදහස් පළ කරමින් යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ, රණවිරුවා රැක ගැනීමට උපරිමයෙන් කැප වෙන බවයි.

State

The Government yesterday said countrywide curfew will be imposed from 8 p.m. tonight till 5 a.m. on Monday.

State

ඉ-පාස්පොට් (e-passport) ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.

State

පසුගිය වසර කිහිපය පුරා මෙරට ආර්ථික වර්ධනය අවම මට්ටමක පැවතීම හේතුවෙන් කොරෝනා වසංගතය සමග බිඳ වැටි ඇති මෙරට ආර්ථිකය ගොඩ නැංවීම තවත් අසීරු වී ඇති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

State

නාවික සෙබළුන් 226 දෙනෙක් කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

State

ගොවියා, පාරිභෝගිකයා සහ නිෂ්පාදන සැපයුම්කරු අතර යාන්ත්‍රණයට ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වෙයි.

State

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කොළඹ, ගම්පහ,කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල සියලුම තැපැල් ඡන්ද අයැදුම්පත් මැතිවරණ මහ ලේකම් කාර්යාලයට හෝ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට භාර ගැනීම මැයි මස 04 වැනිදායින් පසුව සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (පර්‌යේෂණ හා ක්‍රම සම්පාදන) චන්න පී. ද සිල්වා පවසයි.

State

All post offices across the island will be operating as usual for general services from May 04 onwards, Post Master General Ranjith Ariyaratne has announced.

State

රටේ වත්මන් තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති කලාකරුවන් සඳහා සහන ලබාදීමේ වැඩපිළිවෙලක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් ක්‍රියාත්මක කර ඇත.

State

කොවිඩ් -19 පොකුරු ( Clusters ) වර්ධනය වීම හෝ නොවීම පිළිබඳව මෙන්ම සමාජයේ අලුතින් පොකුරු ඇතිවීම හෝ නොවීම පිළිබඳව මේ මොහොතේ අනාවැකි පලකළ නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

State

Defence Secretary Maj.Gen. (Rtd) Kamal Gunaratne today requested people not to belittle Navy personnel who were infected with COVID-19 while being engaged in rounding up virus-infected drug addicts and taking them to quarantine centres.