Saturday, October 31, 2026
Follow Us
State

President Gotabaya Rajapaksa has said that the decision to start using organic fertiliser was taken towards endowing a healthy future generation to the country, the President’s Media Division (PMD) said yesterday.

State

All travellers arriving from overseas including Sri Lankans should be mandatorily quarantined at a Quarantine facility until completion of 14 days, the Health Ministry said.

State

වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවංලගු කර තිබේ.

State

Another 600,000 vials of Russian-made Sputnik-V vaccine to reach the country within the next couple of weeks, Primary Health Care, Epidemics and COVID-19 Disease Control State Minister Sudarshini Fernandopulle said.

State

සංචරණ සීමා ක්‍රියාත්මක වුවද අත්‍යවශ්‍ය රාජකාරී සදහා යන පිරිස් වෙනුවෙන් අද සිට අන්තර් පළාත් ලංගම බස් රථ සේවා ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. එම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ අවශ්‍යතාව පරිදි යොදා ගැනීම සදහා අමතර බස් රථ ද සූදානම් කර ඇති බවයි.

State

සෞඛ්‍ය අමාත්‍යංශය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සමඟ කළ සාකච්ඡාවක ප්‍රතිඵල අනුව කොවිඩ් එන්නත්කරණය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඉදිරි දින කිහිපය තුළ නව තාක්ෂණයෙන් යුතු ඩිජිටල් හැඳුනුම්පතක් මහජනතාව වෙනුවෙන් නිකුත් කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළා.

State

අද දිනයේ සිට ලබන මැයි මස 31 වෙනිදා දක්වා බලපැවැත්වෙන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණරත්න කටයුතු කර තිබෙනවා.

State

කොවිඩ් පාලනය සිදුකෙරෙන සමස්ත ක්‍රියාවලිය විධිමත්ව නිරීක්‍ෂණය කෙරෙන ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් තාක්‍ෂණික කමිටුවේ අවධානය යොමුවී තිබෙනවා. ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවේ තමන්ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී එම කමිටුව ඊයේ රැස් වූ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණු බවයි.

State

The government will impose travel restrictions between districts if the need arises.

State

හෙට රාත්‍රී 11 සිට ලබන 17 වෙනිදා අලුයම 4.00 දක්වා දිවයිනපුරා සියලු සංචරණයන් තහනම් කිරීමට තීරණ කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

State

පළාත් අතර සංචරණ සීමා තහනම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරුණා. ඒ අනුව අත්‍යවශ්‍ය රාජකාරී සදහා පැමිණෙන පුද්ගලයින් හැර සෙසු පුද්ගලයින්ට පළාත් අතර සංචරණය තහනම් වනවා. අත්‍යවශ්‍ය රාජකාරී සදහා පැමිණෙන පුද්ගලයින්ට සිය රාජකාරී හැදුනුම්පත අවසර පත්‍රයක් ලෙස භාවිත කළ හැකි බවයි පොලීසිය පැවසුවේ.

State

මුතුරාජවෙල තෙත් භූමිය, වන රක්ෂිතයක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර විසින්. ඊයේ පැවැති කැබිනට් රැස්වීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති අතර අමාත්‍ය විමල් වීරවංශ හැර සෙසු අමාත්‍යවරුන් සියලුදෙනාම ඊට එක්වුණා.

State

අද රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා කාලය තුළ දිවයින පුරා සංචරණ සීමා පැනවීමට රජය තීරණය කර තිබෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

State

තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කර තිබෙනවා. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ කොළමුන්න, මාම්පෙ බටහිර, මහබාගේ පොලිස් බලප්‍රදේශයේ ඇලපිටවල නවම් මහර, මගුල්පොකුණ පාර එලෙස හුදකලා කළ බවයි.

State

රට තුළ කොරෝනා මර්දන එන්නත් ගබඩා කිරීමෙන් පසු එන්නත නිෂ්පාදන ක්‍රියාවලිය මෙරටදී ආරම්භ කිරීමට අවධානය යොමුව ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා. ඔහු කියා සිටියේ රුසියානු ස්පුට්නික් එන්නත සහ චීනයේ සයිනොෆාම් එන්නත මෙරදී නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් එම රටවල තානාපතිවරුන් සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.

State

පිළියන්දල නගරය හරහා ගමනාගමන සහ නගරයට ඇතුළු විම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

State

The Government has decided to close all wine stores and liquor shops by 6 p.m. daily until further notice, Army Commander Gen. Shavendra Silva said yesterday.

State

පළාත් අතර සංචරණ සිමාවන් අද මධ්‍යම රාත්‍රියේ සිට මැයි 30 වෙනිදා දක්වා ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා. අත්‍යවශ්‍ය සේවා සඳහා මෙම තහනම බාධාවක් නොවන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කර සිටිනවා.