Monday, January 19, 2026
Follow Us
හෙට රාත්‍රී 11 සිට මැයි 17 දක්වා දිවයින පුරා සංචරණ සීමා පැනවේ

හෙට රාත්‍රී 11 සිට ලබන 17 වෙනිදා අලුයම 4.00 දක්වා දිවයිනපුරා සියලු සංචරණයන් තහනම් කිරීමට තීරණ කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

මෙම කාල සීමාවේදී අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා සිදුකරනු ලබන සංචරණ කටයුතු සඳහා බාධාවක් නොවන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.

මිට අමතරව බස්නාහිර පළාත තුල සිදුකරනු ලබන එන්නත්කරණ වැඩපිළිවෙල ද බාධාවක් නොවන ලෙස පවත්වාගෙන යා හැකි බවයි යුද හමුදපතිරයාඅ කියා සිටියේ.

(Neth)