Monday, January 19, 2026
Follow Us
පිළියන්දල නගරයට ඇතුළුවීම තහනම්

පිළියන්දල නගරය හරහා ගමනාගමන සහ නගරයට ඇතුළු විම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

පවතින කොරෝනා වසංගත ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කරයි.

පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ කොළමුන්න සහ මාම්පේ බටහිර ග්‍රාම නිලධාරී වසම් අද(12) පෙරවරුවේ සිට හුදෙකලා කිරීමත් සමඟයි මෙම තීරණය ගෙන ඇත.

(Aruna)