The Ministry of Foreign Affairs says it is unaware of a Chinese national flag being hoisted at a building in Jaffna.
The Government is evaluating options for the removal of the ill-fated MV X-Press Pearl wreck, which has settled on the seabed off the Colombo Harbour, Harbour Master Capt. Nirmal Silva said yesterday.
කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන ජූනි 08 වනදා සිට තවත් දිස්ත්රික්ක 12ක ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා පවසයි.
The delivery process of the Sathosa relief package ‘Sahana Malla’ for the people who most affected in the Gampaha district due to the current COVID pandemic is to be initiated from today, Trade Minister Bandula Gunawardana said.
Urges Governors and District Secretaries to ensure factories and development projects continue uninterrupted
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අත්යවශ්ය සේවා පිළිබඳ සඳහන් කරමින් තවත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
පවත්නා කොරෝනා වසංගත තත්වය හමුවේ කඩිනමින් කිරි,බිත්තර,මස් නිෂ්පාදන, වෙළද පොල වෙත යොමුකිරීමේදී ඇතිවන බාධා විසඳීම සඳහා සෘජු දුරකථන අංක තුනක් හඳුන්වා දී ඇත.
The COVID-19 vaccines delivered to Sri Lanka from certain countries were through diplomatic approach and discussions with the vaccine manufacturing countries, not because the Government has money, Community Police Services State Minister Dilum Amunugama said.
Sri Lanka closely monitors mixing and matching Astrazeneca vaccine with Pfizer or Moderna in countries such as Canada, a Minister said. Sri Lanka currently faces the shortage of 600,000 Astrazeneca vaccines to be used as the second dose.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත දෙසින් පැමිණෙන සැහැල්ලු වාහනවලට කඩුවෙල හුවමාරුවෙන් පිටවිය නොහැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
පවත්නා වසංගත තත්වය සහ සංචරණ සීමා හමුවේ අසරණ වී සිටින එළවලු ගොවීන්ගේ අස්වැන්න ගොවබිම්වලදීම මිලදී ගැනීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්යංශයේ නිළධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. එම එළවලු මහජනතාව වෙත නොමිලේ හෝ ලබාදීමට කටයුතු කරන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙන්නේ.
President’s Counsel Sanjaya Rajaratnam, who assumed duties as the 48th Attorney General (AG), has assured Prime Minister Mahinda Rajapaksa that steps will be taken to prosecute the perpetrators of the Easter Sunday terror attack soon.
කාබනික පොහොර නොමිලේ ලබාදුන්න ද අපේ රටේ ගොවීන් ඒවා විශාල වශයෙන් අවභාවිතා කරනු ඇති බව කෘෂිකර්ම අමාත්ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
සංකූලතා පවතින ගැබිනි මව්වරුන්ට ප්රමුඛතාව ලබාදී එන්නත්කරණය ඉදිරියේදි ආරම්භ කිරීමට කටයුතු කරන බව පවුල් සෞඛ්ය කාර්යාංශයේ අධ්යක්ෂ වෛද්ය චිත්රමාලි ද සිල්වා ප්රකාශ කළාය.
Even though Rs. 100 billion has been paid as compensation for the MV X-Press Pearl ship that caught fire in Sri Lankan waters, the damage caused to the environment cannot be restored, Environment Minister Mahinda Amaraweera said.
සංචරණ සීමා පැනවූ මැයි මස 21 වැනි දින සිට එළැඹෙන 15 වැනි දින දක්වා ජාතික ලොතරැයි මණ්ඩලයට සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයට සිදුවන පාඩුව රුපියල් කෝටි තුන්සිය තිස් අටක් පමණ වන බව ‘අරුණ‘ට අනාවරණය වේ. ඒ අනුව ජාතික ලොතරැයි මණ්ඩලයට පමණක් සිදුවන පාඩුව රුපියල් කෝටි දෙසිය අටක් බව එහි සාමාන්යධිකාරී ශිරෝමි ජීවමාලා පැවසුවාය.
සීමිත රාජකාරී සඳහා දිවයිනේ තැපැල් හා උප තැපැල් කාර්යාල අද සිට යළි විවෘත කෙරෙනවා. තැපැල්පති රංජිත් ආරියරත්න පැවසුවේ රජයේ රෝහල්වල සායන මගින් නිකුත් කෙරෙන ඖෂධ බෙදා හැරීම ඇතුලු සීමිත සේවාවන් ද අද සිට ක්රියාත්මක කෙරෙන බවයි.
මෙම මාසයට අදාල මහජන ආධාර ගෙවීම ඖෂධ බෙදාහැරීම් ඇතුළු සීමිත රාජකාරී සඳහා දිවයිනේ තැපැල් හා උප තැපැල් කාර්යාල හෙට දිනයේ සිට විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.
Page 354 of 648