කොවිඩ් – 19 පි.සි.ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන පෞද්ගලික රෝහල්වලට සෞඛ්‍ය අමාත්‍යංශය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.
කොවිඩ් ආසාදිතයන්ට නිවසේ සිට ප්‍රතිකාර ලබාදීමේ ක්‍රියාවලියේ අද (21වැනිදා) සිට කළුතරින් ආරම්භ කෙරේ.
කොළඹ දිස්ත්‍රික්කය තුළ අතරමැදි කොවිඩ් සත්කාර ඒකක 08ක් ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටින බව දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසයි.
The Health Ministry yesterday rejected claims made online on vaccine sales carried out by Health Ministry officials and Health Minister Pavithra Wanniarachchi’s associates, saying investigations have been launched into websites publishing such claims.
President Gotabaya Rajapaksa has been urged to declare a two-week lockdown to contain the spread of the coronavirus.
වසරකට මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක් නිෂ්පාදනය කළ හැකි සීනි කර්මාන්ත ශාලාවක් වවුනියාව දිස්ත්‍රික්කයේ ආරම්භ කිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සූදානම් වෙයි.
කොවිඩ් පාලනය සඳහා අද (21) රාත්‍රී 11.00 සිට සංචරණ සීමා පැණවීමේදී ජනතාවට සහ ආර්ථිකයට බලපෑමක් ඇති නොවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රැසකට එළඹ තිබෙනවා.
A countrywide travel restriction will come into effect from 11.00 pm tonight and will be lifted at 4.00 am on Tuesday, May 25, and will once again be imposed from Tuesday 11.00 pm and will be lifted on May 28 at 4.00 am.
A decision on extending the travel restrictions currently in force will be taken by Friday.
රටේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යෑම සඳහා පියවර ගන්නැයි අග්‍රාමාත්‍යවරයා මහබැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා ඇතුළු එහි ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.
The Railways Department is to suspend all train services after countrywide travel restriction will come into effect from tonight, Sri Lanka Station Masters' Union (SLSMU) said.
රටේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දින 14කට රටම වසා දමන්නැයි වෛද්‍ය සංගම් 4ක් ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ජනතාවට ප්‍රකාශ කළත් ඊට පෙර ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවති කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීමේදී ඔවුන් එවැනි ඉල්ලීමක් සිදු නොකළ බවත් මෙම වෛද්‍ය සංගම් ඇතුළු අනෙකුත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති තම තමන්ගේ යෝජනා මාධ්‍යට නොව ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත ඉදිරිපත් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
දින 14 ක කාලයක් රට වසා දමන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාර අසත්‍ය බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
Rajaratnam will succeed De Livera who retires next week
PC approves name nominated by President
PC also clears reappointment of Jayawardena as member of the Monetary Board
දිවයිනම ආවරණය වන පරිදි මේවනවිට සංචරණ සීමා පනවා තිබෙනවා. සංචරණ සීමා පැනවීම ආරම්භ වූයේ ඊයේ රාත්‍රී 11 සිටයි. මෙවර සංචරණ සීමා අදියර 02 ක් යටතේ ක්‍රියාත්මක වනවා. ඒ අනුව පළමු අදියර ඊයේ රාත්‍රී 11 සිට 25 වනදා එනම් අගහරුවාදා අලුයම 4 දක්වා ක්‍රියාත්මකයි. දෙවන අදියර එදිනම රාත්‍රී 11 සිට 28 වනදා අළුයම 4 දක්වා ක්‍රියාත්මක වනවා.
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත දෙවන වර කියැවීමේ ජන්ද විමසීම වැඩි ජන්ද 89කින් සම්මත වුණා. මෙම පනතට අදාළ විවාදය ඊයේ සහ අද දිනයේදී පාර්ලිමේන්තුවේ පැවැත්වුණා.
Page 353 of 641