Tuesday, January 20, 2026
Follow Us
තවත් දිස්ත්‍රික්ක කිහිපයක එන්නත්කරණය අරඹයි

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන ජූනි 08 වනදා සිට තවත් දිස්ත්‍රික්ක 12ක ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එම දිස්ත්‍රික්ක වන්නේ,

මාතලේ
නුවරඑළිය
කෑගල්ල
ත්‍රිකුණාමලය
හම්බන්තොට
බදුල්ල
අනුරාධපුරය
පුත්තලම
අම්පාර
මඩකලපුව
මොනරාගල
පොළොන්නරුව

(Aruna)