ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්මේ උපාධිධාරීන් රැකියා සඳහා බඳවා ගැනීමේ වැඩපිළිවෙළට පිටින් උපාධිධාරීන් අභ්‍යාසලාභීන් බව හඟවා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සිය හිතවතුන් 26 දෙනකු බඳවාගෙන ඇති බව එහි වෘත්තීය සමිති කිහිපයක් ජනාධිපතිවරයාට ලිඛිතව පැමිණිලි කර ඇත.
Sri Lanka stands to lose the opportunity of claiming one-fourth the value of the MT New Diamond and one-fourth the crude oil on board (67,500 metric tonnes) due to an oversight by Sri Lanka’s maritime authorities, The Sunday Morning learnt.
නයිටි‍්‍රක් ඇසිඩ් කිලෝ 77 ක් බහාළු ප්ලාස්ටික් බූලි තුනක් බණ්ඩාරගම අටුළුගම ප‍්‍රදේශයේ මුස්ලිම් ජාතික පුද්ගලයන්ගේ නිවෙස් දෙකක සඟවා තිබියදී ඊයේ (11 දා ) සොයාගැනීමට හැකිවූ බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සමත්ව ඇති බව අපගේ පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
වව්නියාව පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටියදී පැන ගියා පුද්ගලයා මන්නාමර සවුත්බාර් ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
More arrivals have tested positive for the coronavirus in Sri Lanka, the National Operation Centre for the Prevention of COVID-19 Outbreak (NOCPCO) said this morning (Sunday).
Although the Directorate of Military Intelligence (DMI) and the State Intelligence Service (SIS) submitted details on six Islamic extremist groups which operated within the country to be banned, former CNI Sisira Mendis and former Defence Secretary Hemasiri Fernando had only sent a list of three groups to former President Maithripala Sirisena after the Easter Sunday blasts, it was yesterday informed at the PCoI probing the Easter Sunday attacks, yesterday.
Special raids were carried out in the Western Province on Saturday following the information of that narcotics were being given to the workers at construction sites by contractors, Police said.
The Archbishop of Canterbury has asked Anglicans in Sri Lanka to pray as he continues to consult widely on the most suitable person to be the new Bishop of Colombo.
නැගෙනහිර මුහුදේ ගිනිගත් නෞකාව අවට පවතින තෙල් තට්ටුව ඉවත් කිරීමට මිනිරන් වලින් නිපදවූ කෘතිම මෙට්ටයක් භාවිතා කිරීමේ හැකියාව පවතින බවට නැනෝ තාක්ෂණ ආයතනයේ පර්යේෂකයන් විසින් කළ පරීක්ෂණයකින් අනාවරණය වී ඇති බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය ඊයේ (11දා) පැවසුවාය.
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ අපරාධකරුවන් පිරිසක් සිදුකරන ආහාර වර්ජනයට බලපා ඇති එක් කරුණක් පිළිබඳ සලකා බැලිය හැකි බව බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප‍්‍රනාන්දුපුල්ලේ පවසනවා.
යහපාලනය පිහිටුවීමට දායක වූ දේශපාලන නියෝජිතයින් පිරිසක්, සහරාන් හෂීම් සමඟ දීර්ඝ සාකච්ඡාවක නිරත වන වීඩියෝ පටියක් පිළිබඳ තොරතුරු පාස්කු ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේදී පළමුවරට අනාවරණය වී තිබේ.
ගව ඝාතනය තහනම් කිරීම හරහා මතුවන වෙනත් ගැටළු සඳහා ගත හැකි කඩිනම් විසඳුම් සොයා බලමින් සිටින බව පශු සම්පත්, ගොවිපල ප‍්‍රවර්ධන හා කිරි සහ බිත්තර ආශ‍්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඞී බී හේරත් පවසනවා. ඔහු කියා සිටියේ ගව ඝාතනය සිදු නොවන ඉන්දියාව වැනි රටවල ගවයින් ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති ක‍්‍රියා මාර්ග මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින බවයි.
මත්කුඩු ජාවාරම සහ පාතාලය මෙරටින් තුරන් කිරීමට යුද හමුදාවද අවශ්‍ය පියවර ගන්නා බව යුද හමුදාපති ලූතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. පොලීසියේද සහාය ලබා ගෙන එය සිදුකරන බවයි යුද හමුදාපතිවරයා කියාසිටියේ.
කන්දකාඩු ආසාදිත පොකුරෙන් නව්‍ය කොරෝනා ආසාදිතයින් 649 දෙනෙකු වාර්තා වුවද ඉන් ආසාදිතයින් 638 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය බලා රෝහල්වලින් පිටව ඇතැයි කොවිඩි 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. මේ දක්වා ආසාදිතයින් 3,169 දෙනෙකු මෙරටින් වාර්තා වුවද ආසාදිතයින් 188 දෙනෙකු පමණක් තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ආහාර වර්ජනයේ නිරතව සිටින කංජිපානි ඉම්රාන් නමැත්තා අද (11) බූස්ස නාවික හමුදා රෝහල වෙත ඇතුළත් කර තිබේ.
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් බස්නාහිර පළාත තුළ තාවකාලිකව නවතා දැමුණු මංතීරු නීතිය හෙට (14) සිට යළි ක‍්‍රියාත්මක කෙරෙනවා.
රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී මින් ඉදිරියට කිසිඳු හේතුවක් මත රුධිර පරීක්ෂාව සැලකිල්ලට නොගන්නා බව ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මහතා පැවසීය.
පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරය තමාට ලැබුණ ද පළාත් සභා සම්බන්ධයෙන් තමන් දරන ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සඳහන් කරයි.
Page 553 of 755