The total number of confirmed cases identified in the island surpassed 5,000 yesterday, with the identification of 194 new cases.
අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීමේදී සිසුන්ගේ සහ විභාග මධ්‍යස්ථානවල කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් රජය ප්‍රමාණවත් අවදානයක් යොමුකර නොමැති බවට ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා චෝදනා කරයි.
With the latest outbreak of COVID-19 in Minuwangoda, the number of beds available to treat new COVID-19 patients stood at 251, according to the National Operation Centre for Prevention of COVID-19 Outbreak (NOCPCO) statistics as of yesterday.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රියාජ් බද්යුදීන් පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණ නිසි පරිදි සිදු වී නොමැති බව නීතිපතිවරයාපවසයි.
මොරටුව ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍යාතනයක රුධිර පරීක්ෂාවක් සදහා පැමිණි පුද්ගලයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමග එම රෝහල වසාදමා තිබේ.
Former president Maithripala Sirisena should have been aware of possible terror attacks on April 21, 2019 before he left the country, former defence secretary Hemasiri Fernando yesterday told the PCoI into the Easter Sunday attacks.
ක‍්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන්ට සහ සංචිතගත ක‍්‍රිඩක ක‍්‍රීඩිකාවන්ට ඉකුත්දා සිදු කළ PCR පරීක්ෂණවල වාර්තා අද දිනයේදී නිකුත්වීමට නියමිතව තිබෙනවා.
කඳාන, නාගොඩ ප්‍රදේශයේ පිහිටි සීමාසහිත ලංකා විදුලි (පෞද්ගලික) සමාගමේ සේවකයින් 12 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණ වලදී තහවුරුවී තිබෙන බව ජාඇළ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඩබ්.වයි.එම් විජේසිංහ සඳහන් කර සිටිනවා.
කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයින් 07 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කොළඹ මහ නගරසභාවේ වසංගත රෝගවේදී වෛද්‍යවරිය පවසයි.
මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ගාල්ල දිස්ත්‍රික්කයේ පළමු පෙළ ආශ්‍රිතයින් 104 දෙනෙකුගේ පි.සි.ආර්. පරික්ෂණ පෙරේදා (11) සිදුකළ බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
An employee of SriLanakn airline at SriLankan Cargo operations division at the Bandaranaike International Airport (BIA), Katunayake tested positive for COVID-19 virus this morning, SriLankan Airlines said.
At least six shops in Borella have been temporarily closed after three individuals who were tested positive for Covid-19 had visited the shops recently, police said.
සාමාන්‍ය පරිසර තත්ත්වය යටතේ කොවිඩ් වයිරසයට දින 28ක පමණ ආයු කාලයක් පවත්නා බවට නවතම පර්යේෂණයකින් අනාවරණය කරගෙන තිබේ.
කොළඹ, මැරීන් ඩ්‍රයිව් හි පිහිටි පෞද්ගලික බැංකුවක සේවකයෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරැ වීම නිසා එම බැංකු ශාඛාව තාවකාලිකව වසා දමා තිබෙනවා.
කොළඹ යුනියන් පෙදෙසේ ON 320 Residencies සුඛෝපභෝගී නිවාස සංකීර්ණයෙන් කොවිඩ් ආසාදිතයන් දෙදෙනකු වාර්තාවී ඇත.
Health Ministry Spokesman and Medical Research Institute Deputy Director Dr. Jayaruwan Bandara yesterday told the media that Sri Lanka is in a position to battle the new COVID-19 cluster and to contain outbreaks of the virus in occupational settings. “In order to combat the current spread of the virus, and to prevent the emerging COVID-19 cases from the new cluster, the people must promote themselves to put in place a pandemic response mechanism to ensure that they do not spread the virus as part of their activities,” Dr. Bandara said.
(Daily News)
ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තවත් සිසුවියකට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඉකුත් සෙනසුරාදා කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනා ගැනුණු එම විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පීඨයේ තුන්වන වසරේ සිසුවිය සමග නවාතැන් ගෙන සිටි සිසුවියකට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සඳහන් කළේ.
Page 538 of 755