මෙරටින් තවත් කොවිඩ්-19 ආසාදිතයින් 14 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
කෝවිඩ් වෛරසය පැතිරීම හේතුවෙන් දිවයිනේ සියලු පාසල් පවත්වා ගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දී තිබූ නිර්ණායක අතර තිබූ පස්වරු 03.30 දක්වා පාසල් පැවැත්වීමේ නියෝගය එළඹෙන සැපැතැම්බර් 01 වනදා සිට පෙරවරු 07:30 සිට පස්වරු 01:30 දක්වා පමණක් පාසල් පවත්වන ලෙසට වෙනස් කර ඇති බවට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් වරයා විසින් දිවයිනේ සියළුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දන්වා ඇත.
සෙනසුරාදා (22) දිනයේ සිට විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
වේගපන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංගට මෙවර අයි පී එල් තරගාවලියේ තරග රැසක් අහිමිවනු ඇති බව වාර්තා වනවා.
රාජ්‍ය ආයතනවල සිදුවන දූෂිත කි‍්‍රයාවන්ට තිත තැබීමට නම් එහි සිටින අවසන් දූෂිත නිලධාරියා දක්වාම නීතිය තදින් කි‍්‍රයාත්මක කිරීමට පියවර ගත යුතු බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පැවසීය.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (20) දේශපාලන පළිගැනීම් පිලිබඳ ජනාධිපති කොමිසමට පැමිණවීමට නියමිත බව වාර්තා වේ.
නව කථානායකවරයාගේ දෙහිවල පිහිටි නිවස අසල රැඳෙමින් බීමත්ව කෑගසමින් පීඩාකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් තිදෙනකු පෙරේදා (20 වැනිදා) රාත‍්‍රී අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලීසිය පවසයි.
ඉදිරියේදී කටුපොල් වගාව තහනම් කිරීමට කටයුතු කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
සාවද්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීමේ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර සහ උප පොලිස් පරික්සක රෝහන මෙන්ඩිස් යන සැකකරුවන් දෙදෙනාව සැප්තැම්බර් මස 03වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස ගම්පහ මහෙස්ත්‍රාත් මංජුල කරුනාරත්න මහතා අද (20) නියෝග කරනු ලැබුවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවශ්‍ය නිර්දේශ සහ අනුමැතිය ලැබුනු පසු කොවිඩ් මර්දනය සඳහා රුසියාව විසින් නිපදවනු ලැබූ නව එන්නත ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දනයට භාවිතා කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
Preliminary arrangements have already been made to commence the first phase of Nandikadal Lagoon rehabilitation in the coming week.
සිංහරාජ වනාන්තරය හා එහි පේ‍්‍රරණ කලාපය දෙකඩ කරමින් ලංකාගම සිට කැකුණඇල්ල දක්වා සිදුකරන මාර්ග ව්‍යාපෘතිය පිළිබඳ ශ‍්‍රී ලංකාවේ පරිසර සංවිධානය විසින් යුනෙස්කෝ සංවිධානය වෙත පැමිණිලි කර තිබේ.
A separate inquiry would have to be conducted with regard to Abdul Latheef Mohamed Jameel, who ended up detonating his explosive device at a small lodge named 'Tropical Inn' at Dehiwala after missing destroying his initial target, the Taj Samudra hotel in Colombo, former State Intelligence Service Director SDIG Nilantha Jayawardena yesterday informed the PCoI probing the Easter Sunday attacks.
Former Defence Secretary Hemasiri Fernando and three other top security officials had been informed about the reliable intelligence received from a foreign counterpart on April 20, 2019 about the imminent coordinated terror attacks, and the former had even acknowledged the receipt of that information, it was revealed at the PCoI probing Easter Sunday attacks yesterday.
තවත් උපාධිධාරීන් දසදහසකට රාජ්‍ය අංශයේ රැකියා ලබාදීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19 වැනිදා) පැවැති වත්මන් ආණ්ඩුවේ ප්‍රථම කැබිනට් රැස්වීමේ දී මෙලෙස අනුමැතිය හිමි වී ඇත්තේ රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට ය.
Former IGP Pujith Jayasundara did not understand the gravity of the situation when former SIS Director Nilantha Jayawardena informed him about the reliable intelligence with regard to April 21, 2019 terror attack which was received on April 20, 2019, the PCoI probing Easter Sunday attacks was informed yesterday.
මිගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා අත්අඩංගුවට ගැනීමේදී සාර්ථක බුද්ධි තොරතුරක් මත සිදුකළ මෙහෙයුමකදී ඔහු අත්අඩංගුවට ගනු ලැබූ බවට මිගමුව මුලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා අසත්‍ය සටහන් යොදා තිබීම සම්බන්ධයෙන් විමර්ශනයක් කොට ඊට අදාළ වාර්තාවක් නොපමාව ලබා දෙන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත.
ජනපති පොදු සමාව දීම සඳහා සුදුසු සිරකරුවන් 902 දෙනෙකුගේ ලේඛනයක් අනුමැතිය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබේ.
Page 539 of 732