Wednesday, August 12, 2026
Follow Us
Social and Equity

නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ ආසාදිතයින් 166 දෙනෙකු ඊයේ දිනය තුළ වාර්තා වී තිබෙනවා.

Social and Equity

මීගොඩ ආර්ථික වෙළෙද මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව කොවිඩ් - 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

Social and Equity

රටේ ජනතාව මේ මොහොතේ කළ යුතුව ඇත්තේ කොරෝනා වෛරසය සමාජගතව ඇත්දැයි යන කරුණ පසුපස හඹායාම නොව එය එසේ නොවීම සඳහා කටයුතු කිරීම බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.

Social and Equity

මෙරට 02 වන ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනුවට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සම්පාදනය කිරීම සදහා මහජන අදහස් ලබාගැනීම ආරම්භ කර ඇතැයි අධිකරණ අමාත්‍යංශයේ ලේකම් එම් එම් පී කේ මායාදුන්නේ පවසනවා.

Social and Equity

නිරෝධායනය වෙමින් සිටි කුලියාපිටිය, ගයියාල ප‍්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු මියගොස් ඇතැයි කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසනවා. එලෙස මියගොස් තිබුණේ කුලියාපිටිය, ගයියාල ප‍්‍රදේශයේ ස්වයං නිරෝධායනයට ලක්කර තිබූ නිවසක පදිංචිකරුවෙකු වූ 80 හැවිරිදි පුද්ගලයෙක්.

Social and Equity

වෙඩි වැදී මියගිය “සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත” හෙවත් මාකඳුරේ මධුෂ් ජාත්‍යන්තරයේ සිට මෙරට හෙරෝයින් ජාවාරම මෙහෙයවීම, මනුෂ්‍ය ඝාතන සිදුකිරීම සහ ආධාර අනුබල දීම,අවි පෙන්නා කොල්ලකෑම වැනි අපරාධ බොහෝමයකට සම්බන්ධ මෙරට ඉතිහාසයේ බිහිවූ දරුණුතම පාතාල කල්ලි නායකයෙක් ලෙස සැලකෙයි.

Social and Equity

As cases continues to surge topped the 300 mark in just 48 hours, the Government yesterday placed the Gampaha District under curfew to contain COVID-19 after fresh cases popped up at critical economic centres.

Social and Equity

මිනුවන්ගොඩ කොවිඩ් නයින්ටීන් පොකුරට නව ආසාදිතයින් 120 දෙනෙකු එක්වීමත් සමග සමස්ථ ආසාදිතයින් ගණන 2,342ක් බවට පත්ව ඇත.

Social and Equity

අද (21) දිනයේ සිට නගරාන්තර දුම්රිය ගමන්වාර කිහිපයක් අඩු මගී ඉල්ලුම හේතුවෙන් නතර කිරීමට තීරණය කර තිබේ.

Social and Equity

There is always a possibility of sub-clusters emerging from the Minuwangoda main cluster and one has already been created from a private apparel factory in Katunayake, Chief Epidemiologist Dr Sudath Samaraweera said today.

Social and Equity

පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළෙද සංකීර්ණයේ සේවය කරනු ලබන පුද්ගලයින් 49 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පෙරේදා දිනයේදී සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරු වී ඇති බව කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කර සිටිනවා.

Social and Equity

කොළඹ, කොටුව පොලිස් පරිශ්‍රයේ පිහිටා ඇති බස්නාහිර පළාත් විශේෂ විමර්ෂණ අංශයේ පොලිස් පරීක්ෂකවරයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවනේ එම පොලිසියේ සාමාන්‍ය රාජකාරි මේ වන විට සිදු නොකෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කෙරෙනවා.

Social and Equity

අම්මයි මල්ලියි මැරුවා වෙග්ම මේ දරුවා මැරුවේත් ආණ්ඩුව.
මාව හිරේ දැම්මත් කමක් නෑ මහතතයා ඕක එලි කරන්න.

Social and Equity

පාස්කු ඉරු දින එල්ල කරනු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව යළි අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාජ් බදියුදීන් මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.

Social and Equity

මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වන නව්‍ය කොරෝනා ආසාදිතයින් ගණන 2342 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනයේදී එම පොකුරෙන් ආසාදිතයින් 180 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. එලෙස හඳුනා ගැනුණු ආසාදිතයින් අතරින් 37 දෙනෙකු නිරෝධායනයට ලක්වෙමින් සිටි මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඇගළුම් ආයතනයේ කාර්යය මණ්ඩල සාමාජිකයින් හෝ ඔවුන්ගේ ආශ‍්‍රිතයින් වනවා. අනෙක් ආසාදිතයින් 143 දෙනා මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඇගළුම් ආයතනයේ කාර්යය මණ්ඩල සාමාජිකයින්ගේ ආශ‍්‍රිතයින් බවයි යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

Social and Equity

කොළඹ කොටුවේ පිහිටි මැනිං වෙළෙඳපොළ තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

Social and Equity

Despite COVID-19 patients detected from Fort and Pettah in recent days, there are no moves to impose a quarantine curfew or lockdown in the area as yet, but health authorities are closely monitoring the situation while contact tracing is also ongoing, officials from the Health Ministry told yesterday (20).

Social and Equity

කොළඹ ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ බටහිර කුළුනේ 32වන මහලේ ඇක්ටිව් නොලේජ් පාට්නර්ස් ලංකා පෞද්ගලික ආයතනයේ සේවය කරන සේවකයෙකු කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.