ඊයේ (07) දිනයේදී යක්කල සිට වැලිකන්ද නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන යද්දී මියගිය 68 හැවිරිදි කාන්තාවගේ මරණයට හේතුව හෘදයාබාධයක් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Given the sudden spike in COVID-19 local infections, the Government yesterday decided to postpone all repatriation flights until further notice.
දිවුලපිටිය ඇඟළුම්, කම්හල ආශි‍්‍රත කොවිඞ් පොකුරෙන් තවත් ආසාදිතයින් 124 දෙනෙකු ඊයේ රාති‍්‍රය වනවිට වාර්තා වුණා.
කොවිඩ් පොකුරක් නැවත මෙරට තුළ මතු වූ බ්‍රැන්ඩික්ස් ආයතනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ආන්දෝලනාත්මක තොරතුරු සංසරණය වීම සම්බන්ධයෙන් එම ආයතනය විසින් පිළිතුරු ලබාදී තිබේ.
කොළඹ ජාතික රෝහල වෙත පැමිණෙන පුද්ගලයින්ව සීමා කිරීම හෙට (8) සිට ආරම්භ කරන බව රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශයෙක් සදහන් කළේය.
මේ වන විට උද්ගතව පවතින කොවිඩ් අවදානම සැළකිල්ලට ගෙන වයඹ පළාත තුළ ක්‍රියාත්මක සියලුම උපකාරක පන්ති හෙට දින (6) සිට නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන්ම නවතා දමන ලෙස නියෝග කර ඇත.
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් පිරිසක් වැලිකන්ද ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඊයේ (07 වැනිදා) රැගෙන යද්දී එම පිරිසේ සිටි එක් කාන්තාවක් මියගොස් ඇත.
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ශාලාව සමග සෘජු සම්බන්ධකම් පැවත්වූ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන් PCR පරීක්ෂණ සිදුකිරීමට කටයුතු යොදා ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කර සිටිනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.
දිවුලපිටිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තාවගේ සමිපතමයින් නිරෝධායනයට යොමුකර සිටින, හබරාදුව නිල පියස නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින තවත් 15කට කොරෝනා ආසාදනය වි ඇති බවට තහවුරු කරගෙන ඇත.
ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් 1034ක් සොයාගෙන ඇතත් ඊයේ (07 වැනිදා) පස්වරු වන විට රෝහල් ගත කර ඇත්තේ 528ක් පමණක් බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී අනාවරණය විය.
The flights bringing stranded Sri Lankans home,would be restricted considering the capacity of the quarantine centres and hospitals resulting from the new cluster in the country,chief Epidemiologist Dr.sudath Samaraweera said. He said the flights scheduled for yesterday,would be operated but new flights would be restricted.
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයෙකු හොරණ කදන වත්ත ප්‍රදේශයෙන් හදුනාගෙන තිබේ.
මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සහ 05 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන විශේෂ උපදෙස් මාළාව පහතින් දැක්වෙනවා.
නිරෝධායනය කිරීමට අවශ්‍ය එහෙත් දැනට ලිපිනයන් වෙනස් කර සැඟවී සිටින බ්‍රැන්ඩික්ස් සේවකයන් වහාම ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වී නිරෝධායනයට යොමුවන ලෙස හමුදාපතිවරයා ඉල්ලා සිටී.
කොවිඩ් ආසාදිත කාන්තාව සේවය කළ මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ තවත් සේවකයින් 139 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
බෝ නොවන රෝග හා නිදන්ගත රෝග ඇති අය මෙන්ම වැඩිහිටියන්ද මෙම අවස්ථාවේ සංචරණ සීමා කරමින් ප්‍රවේශම් විය යුතු බව වසංගත රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අවධාරණය කරයි.
අහංගම ප්‍රදේශයේ විහාරස්ථානයක භික්ෂූන්වහන්සේ නමක් මිනුවන්ගොඩ ඥාති නිවසකට ගොස් ආපසු විහාරස්ථානයට වැඩම කිරිම නිසා එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා 16 නමක් ඊයේ (6) සිට විහාරස්ථානයේම ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.
යාපනයේ කොරෝනා ආසාදිත කාන්තාව ගමන් ගත් බස් රථ දෙකෙහි ගමන් කළ මගීන්ට වහාම පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කරගන්නා ලෙස උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පී. කේතීස්වරන් මහතා ඉල්ලා සිටියි.
Page 541 of 755