Thursday, February 12, 2026
Follow Us
තවත් කසළ කන්ටේනර් 82ක් එංගලන්තයට අද පටවයි

පසුගිය කාල සීමාවේදී නීතිවිරෝධී ලෙස එංගලන්තයෙන් මෙරටට ගෙන්වා තිබූ කසළ බහාලූම් 242 ප‍්‍රතිනැව්ගත කිරීමේ වැඩපිළිවෙල යටතේ තවත් බහාලූම් 82 ක් අද යළි එංගලන්තය බලා පිටත් කර හැරෙනවා.

(Neth)