Thursday, February 12, 2026
Follow Us
අධිවේගී මාර්ග පිවිසුම් විවෘත වෙයි

හෙට (09) දිනයේදී බස්නාහිර පළාතට පිවිසෙන සහ පිටවන සියලුම අධිවේගී මාර්ග විවෘතව තැබෙන බව නිව්දනය කරනවා.

කෙසේ වෙතත් අධිවේගී මාර්ග පිවිසුම්වල පොලිස් නිලධාරීන් රඳවා ඇති බවත් යම් අධීක්ෂණයක් සිදුකිරීමට සැළසුම් කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.

(Aruna)