Thursday, February 12, 2026
Follow Us
උස වැඩි නම් කොවිඩ් ව්‍යාප්තියත් වැඩී

පුද්ගලයෙකු කිවිසුම් යවනවිට නිකුත්වන කෙළ බිඳිති අඩි හයකට වඩා දුරක් ගමන් කරන බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

කිවිසුම් යවන පුද්ගලයාට වඩා උසින් අඩු අයට, විශේෂයෙන්ම ළමයින්ට එම බිඳිතිවලින් වැඩි අවදානමක් පවතින බව එහිදී හෙළිවී ඇත.

එබැවින් යොවුන් වියේ පසුවන අය හා උසින් අඩු පුද්ගලයන් සමග උසින් වැඩි අය මීටර් දෙකක පරතරයක් පවත්වාගත යුතු බව අදාළ වාර්තාවෙන් පෙන්වා දෙයි.

(Aruna)