Thursday, February 12, 2026
Follow Us
කරන්දෙණිය දිසා රෝහලත් කොරෝනාවට

කරන්දෙණිය දිසා රෝහල අද (07) සිට කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක් බවට පත්කර ඇත.

කොවීඩ් රෝගීන් 100 දෙනෙකුට එකවර නේවාසිකව ප්‍රතිකාර කළහැකි අයුරින් මේ රෝහලේ වාට්ටු සකසා ඇති අතර වෛද්‍යවරුන් ඇතුලු කාර්ය මණ්ඩලයද කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා පුහුණුකර ඇත.

ප්‍රතිකාර ලබන රෝගීන්ට රෝහලෙන් පැනයාමට නොහැකි අයුරින් දම්වැල් ගසා ඇති අතර ටකරන් තහඩුවලින් වට කොට තිබේ.

(Aruna)