පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා ප්‍රකාශ කරන්නේ මේ වන විට මුළු රටම කොරෝනා ආසාදිත ප්‍රදේශයක් ලෙස නම් කර ඇති බවයි.
රැකියා විරහිත උපාධිධාරීන් රැකියා ගත කිරීමේ වැඩසටහන යටතේ විදේශ උපාධිධාරීන්ට රැකියා ලබානොදීම කෙරෙහි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.
The turmoil which unfolded at the Mahara Prison yesterday could be depicted as a massacre where a considerable number of inmates were killed than what was reported, the Committee for Protecting Rights of Prisoners alleged.
ඥාතීන් හා භාර කරුවන් ඉදිරිපත් නොවූ කොවිඩ් ආසදිතව මියගිය අයගේ මෘත ශරීර කිහිපයක් රජයේ රෝහල් වල මෘත ශරීරාගාර වල ගොඩගැසී තිබෙන බව වාර්තාවේ.
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද මැදපෙරදිග සහ යුරෝපයේ සිට යළි දිවයිනට පැමිණ තිබේ.
While reporting a total of 439 new Human Immunodeficiency Virus (HIV) infected persons, the Health Promotion Bureau today said that there was an increase of HIV infections among young people during the last year (2019).
ග්‍රෑන්ඩ් හයට් හෝටල් ව්‍යාපෘතිය පසුගිය ආණ්ඩුව මගින් අත්හිටුවීම හේතුවෙන් රජයට වූ බිලියන 31.8ක පාඩුව පිළිබඳ සෙවීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය පියවර ගෙන තිබේ.
වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ මේ වන විට කොරෝනා වයිරස ආසාදිතයන් 1000 ඉක්මවා යාමත් සමග වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 5000 කට අධික ජන කොටසක් පදිංචිව සිටින ප්‍රදේශ හතරක් හුදෙකලා කොට ඇති බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී යූ. ඇසැන්තා පවසයි.
දිගු කලක් තිස්සේ බන්ධනාගාරවල සිටින, මරණ දඬුවම හිමි වූ සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමි වූ සිරකරුවන්ට පොදු සමාවක් ලබාදීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබෙනවා. බන්ධනාගාරවල පවතින අධික තදබදයට විසඳුමක් ලෙස මෙම යෝජනාව ඉදිරිපත් වී තිබේ.
A total of 541 persons tested positive for COVID-19 yesterday, increasing the second wave tally to 20,883, whilst the death toll increased by 4 to 122.
ගැටුම්කාරී තත්ත්වයෙන් තුවාල ලැබූවන් 71 දෙනකු රෝහල් ගත කර ඇති අතර ඔවුන්ගෙන් 48 දෙනකු ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයට ලක්කර ඇත. රැඳවූවන් 26 දෙනාට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වූයේ එම පරීක්ෂණයෙන් බව රාගම ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ප්‍රේමසිරි පැවැසුවේය.
තවත් කොවිඩ් - 19 වෛරස් ආසාදිතයින් 178 දෙනෙකු අද (30) දිනයේ මේ වනවිට හඳුනාගෙන ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
The Supreme Court (SC) yesterday rejected the examining of 12 Fundamental Rights (FR) petitions filed challenging the gazette notification regarding the cremation of COVID19 victims belonging to Muslim and Catholic communities.
මහර බන්ධනාගර සිදුවීමෙන් ඇති වූ සිදුවීම නිසා තුවාල ලැබූ රෝහල් ගත කළ පිරිස රාගම රෝහලට ඇතුලත් කර ඇති බවත් එම පිරිස 109ක් දක්වා ඉහල ගොස් ඇත.
කොළොන්නාවේ සිට ගලහ දක්වා පෞද්ගලික වාහනයකින් පැමිණ සිට අතරදි අසනිප තත්වයක් මත පේරාදෙණිය රෝහලට ඇතුලත් කරන විටදි ම මියගොස් සිටි පුද්ගලයාට කෝවිඩ් 19 ආසාධනය වි ඇති බව පී.සී.ආර් පරීක්ෂණ මගින් අද (30) තහවුරු වු ඇති බව පොලිසිය පවසයි.
Police Spokesman DIG Ajith Rohana today informed Justice Minister Ali Sabry to remove him from the five members committee appointed to look into the unrest at Mahara Prison and to appoint another member due to conflict of interest.
අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති ජාතික පාසල් 170ක විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් කැඳවීම 2020 දෙසැම්බර් මස 04 වැනි දායින් අවසන් වේ.
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පීඩන තත්ත්වය මේ වන විට පීඩන අවපාතයක් බවට වර්ධනය වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.
Page 500 of 745